දැම්මට ප්‍රදාන පාරවල් වල යන්න පුළුවන් බන්... ඕනනම් වංගුවක් ගහල ගේමක් ගහන්නත් පුළුවන්.
Cenon Well-known member Feb 25, 2011 6,810 8,659 113 Cenon cenon.com Oct 28, 2020 #1 දැම්මට ප්‍රදාන පාරවල් වල යන්න පුළුවන් බන්... ඕනනම් වංගුවක් ගහල ගේමක් ගහන්නත් පුළුවන්.
your_love Well-known member Apr 7, 2012 14,035 1 11,077 113 Oct 28, 2020 #2 Awlak na ID eka check karoth mattu wela 10,000 dada kanna wei. Dan Gazzate karala tiyenne ..Aniwa Dada Kanna wenawa, Vahaneth policiyata danawa Reactions: The Hacker and Die-hard
Awlak na ID eka check karoth mattu wela 10,000 dada kanna wei. Dan Gazzate karala tiyenne ..Aniwa Dada Kanna wenawa, Vahaneth policiyata danawa
OrangeHat Well-known member Jun 8, 2017 2,257 4,711 113 Oct 28, 2020 #3 නීතියෙන් බේරුනාට වැඩක් නෑ කොරෝනා වලින් බේරෙන්න ඕන... Reactions: The Hacker, AZee RoXx and kinkon
kinkon Well-known member Aug 5, 2007 115,563 2 115,394 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 28, 2020 #4 නීතියෙන් බේරුනාට වැඩක් නෑ කොරෝනා වලින් බේරෙන්න ඕන... Reactions: XpressM and NRTG
The Hacker Well-known member Oct 22, 2012 2,726 1 2,428 113 127.0.0.1 Oct 28, 2020 #5 ඔව්, කිසි අවුලක් නෑ... පලයන් ... යකෝ කර්ෆිව්දාලා තියෙන්නෙ උබලාගෙම හොදටයි අනික් උන්ගේ ආරක්ශාවටයි... නැතුව පුක කහනවට නෙවේ. වටේ නොයා ගෙදර ඉදපන්.තෝ ගැන හිත්න්නේ නැත්නම් ගෙදර උන් ගැනවත් හිතපන්
ඔව්, කිසි අවුලක් නෑ... පලයන් ... යකෝ කර්ෆිව්දාලා තියෙන්නෙ උබලාගෙම හොදටයි අනික් උන්ගේ ආරක්ශාවටයි... නැතුව පුක කහනවට නෙවේ. වටේ නොයා ගෙදර ඉදපන්.තෝ ගැන හිත්න්නේ නැත්නම් ගෙදර උන් ගැනවත් හිතපන්
thilangr8 Well-known member Sep 18, 2008 21,378 5,712 113 හෝම් ස්වීට් හෝම් Oct 28, 2020 #6 නීතියෙන් බේරුනාට වැඩක් නෑ කොරෝනා වලින් බේරෙන්න ඕන...
The Hacker Well-known member Oct 22, 2012 2,726 1 2,428 113 127.0.0.1 Oct 28, 2020 #7 නීතියෙන් බේරුනාට වැඩක් නෑ කොරෝනා වලින් බේරෙන්න ඕන...
prabu123 Well-known member Jul 14, 2010 2,730 457 83 හොදම තැන Oct 28, 2020 #8 OrangeHat said: නීතියෙන් බේරුනාට වැඩක් නෑ කොරෝනා වලින් බේරෙන්න ඕන... Click to expand...