Currency Help

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Lankawe Rupiyal dila Indian Rupiyal Ganna thanak Kiyapanko danna ekek colombo awatin..ehema Exchange karaganna puluwanda?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉන්දියාවට යනවා නම් සමන්න්ය ක්‍රමය USD අරගෙන ගිහින් ඉන්දියාවෙන් ඉන්දියන් රුපියල් ගන්න එක

    අම්මාකෙනෙක්, තාත්තෙක් යවනවා නම් ලේසිම ක්‍රමේ money exchange කරන pot එකකින් වැඩි ගානක් දීල අරන් දීල යවන එක මොකද එහෙදි සල්ලි මාරු කරන අමාරුවනැති කරන්න

    airport එකෙන් ලේසියෙන් USD INR කරගන්න පුළුවන් එහෙදි
    බැංකු මරු කරනවා අඩුය් මෙහෙ