ඉන්දියාවට යනවා නම් සමන්න්ය ක්රමය USD අරගෙන ගිහින් ඉන්දියාවෙන් ඉන්දියන් රුපියල් ගන්න එක
අම්මාකෙනෙක්, තාත්තෙක් යවනවා නම් ලේසිම ක්රමේ money exchange කරන pot එකකින් වැඩි ගානක් දීල අරන් දීල යවන එක මොකද එහෙදි සල්ලි මාරු කරන අමාරුවනැති කරන්න
airport එකෙන් ලේසියෙන් USD INR කරගන්න පුළුවන් එහෙදි
බැංකු මරු කරනවා අඩුය් මෙහෙ