Current එක වැදුණා

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Wiring අවුලක් .
    Switch එකෙ කපලා තියෙන්නෙ live wire එක නෙමෙයි. Nutral eka
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ප්ලග් පොයින්ට් එකට ටෙස්ටරයක් ගහල වම් පැත්තෙන් ලයිවු එක එනවද බලන්න.
    එහෙම එනවනං ඉස්සරවෙලා ලයින් මාරුකරල ඒක හදාගන්න.


    පලග් එකේ අර්ත් එකට වයර් එකක් ගහල ඒකෙ ඉතිරි කොන ඉලෙක්ට්‍රික් කෙට්ල් එක ඇතුලට දාල ටිප් ඕෆ් වෙනවද බලන්න.

    ට්‍ප් එක ගියේ නැත්තං කෙට්ල් එකට අමතරව, ගෙදර අර්ත් ලයින් එකත් චෙක් කරල බලන්න.