ඔවු
Orange වගේ බ්‍රෑන්ඩඩ් ඒවත් තියනවා ඒව නම් 7W එකක් 1600ක් වගේ වෙනවා දැකල තියනවා
ගෙදරට දෙක තුනක් තියන එක හරි වටිනවා
ගලවලා තියාගන්නත් පුලුවන් ටෝච් එකක් වගේ
මට ඔයින් දෙක තුනක් නිකන් හම්බුනා ඒකෙන් ඕක වැඩ කරන විදිය හොයාගත්තෙ
ඔවු
Orange වගේ බ්‍රෑන්ඩඩ් ඒවත් තියනවා ඒව නම් 7W එකක් 1600ක් වගේ වෙනවා දැකල තියනවා
ගෙදරට දෙක තුනක් තියන එක හරි වටිනවා
ගලවලා තියාගන්නත් පුලුවන් ටෝච් එකක් වගේ
මට ඔයින් දෙක තුනක් නිකන් හම්බුනා ඒකෙන් ඕක වැඩ කරන විදිය හොයාගත්තෙ
https://www.daraz.lk/products/orang...a0e.searchlist.list.1.428f9fa86iMeiW&search=1කොහෙන්ද ගන්න තියෙන්නෙ? 9w, 12w වගේ තියනවද?
ගන්න ඕන. අල්ලපු ගෙදර කලුවරේ ඉද්දි මම වටේම ලයිට් දාගෙන ලෝඩ් වගේ ඉන්නවා.ඔවු
Orange වගේ බ්‍රෑන්ඩඩ් ඒවත් තියනවා ඒව නම් 7W එකක් 1600ක් වගේ වෙනවා දැකල තියනවා
ගෙදරට දෙක තුනක් තියන එක හරි වටිනවා
ගලවලා තියාගන්නත් පුලුවන් ටෝච් එකක් වගේ
මට ඔයින් දෙක තුනක් නිකන් හම්බුනා ඒකෙන් ඕක වැඩ කරන විදිය හොයාගත්තෙ
ගානෙ හැටියට අවුලකුත් නැහැනේ, මාත් තව දෙක තුනක් අරන් දාන්න ඕන, මගේ සේරම වගේ තියෙන්නෙ ස්ලැබ් එකේ හයි කරපු ලයිට්, ඒ ටයිප් එකේ ඒව නැහැගන්න ඕන. අල්ලපු ගෙදර කලුවරේ ඉද්දි මම වටේම ලයිට් දාගෙන ලෝඩ් වගේ ඉන්නවා.![]()
පැය තුනක් සිරාවට පුලුවන්ද?ගානෙ හැටියට අවුලකුත් නැහැනේ, මාත් තව දෙක තුනක් අරන් දාන්න ඕන, මගේ සේරම වගේ තියෙන්නෙ ස්ලැබ් එකේ හයි කරපු ලයිට්, ඒ ටයිප් එකේ ඒව නැහැ
මට හම්බුනු ඒව නම් බ්‍රෑන්ඩඩ් ඒව නෙමයිපැය තුනක් සිරාවට පුලුවන්ද?
oya bulb eka kochhara kalayak use kaaranna puluwanda bn.. ape gewal wal ewa normally 5 yrs wage puluwanneමට හම්බුනු ඒව නම් බ්‍රෑන්ඩඩ් ඒව නෙමයි
ඒව පැය දෙකක් විතර තියනවා, හැබැයි ටික ටික එලිය අඩු වෙනවා, බ්‍රෑන්ඩඩ් ඒව කියලා තියෙන්නෙ පැය තුනක් කියලා නේද, පුලුවන් ඇති.
මොකද LED පට්ටම එෆිශන්ට් නිසා
branded ඒව තියෙයි අඩුම අවුරුදු තුන හතරක්වත්oya bulb eka kochhara kalayak use kaaranna puluwanda bn.. ape gewal wal ewa normally 5 yrs wage puluwanne
Bulb 4k wage dapan. Mona investment da bn. 8000k wage yaime investment eka nithara light yanawanam, kapanawanam hondai.
nathnam paadui ne ?
5 Years නම් බැරි වෙයි !!oya bulb eka kochhara kalayak use kaaranna puluwanda bn.. ape gewal wal ewa normally 5 yrs wage puluwanne
philips විතරක් නෙමේ, ලක්ෂපාන, ඩිමෝ, ඔරේන්ජ් ඔක්කොම මාස 24, 25, 26, උපරිම. වොරන්ටි ඉවර වෙනවා එක්කම බලබ් එකත් ඉවරයි...5 Years නම් බැරි වෙයි !!
කොහෙද යකෝ නෝමලි 5 Yearsදැන් තියෙන ඒවා වොරන්ටි කාලේ ඉවර වෙනකම් වත් තියෙන්නේ නෑ - Philips
meken bulb genwala thiyeda??
out of stockbump
meken bulb genwala thiyeda??
------ Post added on Apr 4, 2022 at 6:46 PM