Questions current ගියාම හොඳම Lamp

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,405
    1
    32,079
    113
    - උඩරට -
    ඔවු
    Orange වගේ බ්‍රෑන්ඩඩ් ඒවත් තියනවා ඒව නම් 7W එකක් 1600ක් වගේ වෙනවා දැකල තියනවා
    ගෙදරට දෙක තුනක් තියන එක හරි වටිනවා
    ගලවලා තියාගන්නත් පුලුවන් ටෝච් එකක් වගේ
    මට ඔයින් දෙක තුනක් නිකන් හම්බුනා ඒකෙන් ඕක වැඩ කරන විදිය හොයාගත්තෙ
    ☺️
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,117
    1
    100,843
    113
    34
    Kalutara

    ගන්න ඕන. අල්ලපු ගෙදර කලුවරේ ඉද්දි මම වටේම ලයිට් දාගෙන ලෝඩ් වගේ ඉන්නවා. 😎
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,534
    113
    Colombo
    ගන්න ඕන. අල්ලපු ගෙදර කලුවරේ ඉද්දි මම වටේම ලයිට් දාගෙන ලෝඩ් වගේ ඉන්නවා. 😎
    ගානෙ හැටියට අවුලකුත් නැහැනේ, මාත් තව දෙක තුනක් අරන් දාන්න ඕන, මගේ සේරම වගේ තියෙන්නෙ ස්ලැබ් එකේ හයි කරපු ලයිට්, ඒ ටයිප් එකේ ඒව නැහැ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,117
    1
    100,843
    113
    34
    Kalutara
    ගානෙ හැටියට අවුලකුත් නැහැනේ, මාත් තව දෙක තුනක් අරන් දාන්න ඕන, මගේ සේරම වගේ තියෙන්නෙ ස්ලැබ් එකේ හයි කරපු ලයිට්, ඒ ටයිප් එකේ ඒව නැහැ
    පැය තුනක් සිරාවට පුලුවන්ද?
     
    • Like
    Reactions: wqe123

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,534
    113
    Colombo
    පැය තුනක් සිරාවට පුලුවන්ද?
    මට හම්බුනු ඒව නම් බ්‍රෑන්ඩඩ් ඒව නෙමයි
    ඒව පැය දෙකක් විතර තියනවා, හැබැයි ටික ටික එලිය අඩු වෙනවා, බ්‍රෑන්ඩඩ් ඒව කියලා තියෙන්නෙ පැය තුනක් කියලා නේද, පුලුවන් ඇති.
    මොකද LED පට්ටම එෆිශන්ට් නිසා
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,940
    13,855
    113
    126
    Hogwarts
    මට හම්බුනු ඒව නම් බ්‍රෑන්ඩඩ් ඒව නෙමයි
    ඒව පැය දෙකක් විතර තියනවා, හැබැයි ටික ටික එලිය අඩු වෙනවා, බ්‍රෑන්ඩඩ් ඒව කියලා තියෙන්නෙ පැය තුනක් කියලා නේද, පුලුවන් ඇති.
    මොකද LED පට්ටම එෆිශන්ට් නිසා
    oya bulb eka kochhara kalayak use kaaranna puluwanda bn.. ape gewal wal ewa normally 5 yrs wage puluwanne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,534
    113
    Colombo
    oya bulb eka kochhara kalayak use kaaranna puluwanda bn.. ape gewal wal ewa normally 5 yrs wage puluwanne
    branded ඒව තියෙයි අඩුම අවුරුදු තුන හතරක්වත්
    අර මට හම්බුනා කියපු චයිනීස් ඒවත් අවුරුදු 3ක් විතර වැඩ කරා, දෙකක් තාමත් වැඩකරනවා හැබැයි ලයිට් ගියාම පත්තු උනාට එලිය අඩුයි
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,405
    1
    32,079
    113
    - උඩරට -
    oya bulb eka kochhara kalayak use kaaranna puluwanda bn.. ape gewal wal ewa normally 5 yrs wage puluwanne
    5 Years නම් බැරි වෙයි !!
    කොහෙද යකෝ නෝමලි 5 Years 😂 දැන් තියෙන ඒවා වොරන්ටි කාලේ ඉවර වෙනකම් වත් තියෙන්නේ නෑ - Philips
     
    • Like
    Reactions: wqe123 and jennt

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    1 year nam warranty, current yana wara gana adunam,
    best option eka normal LED for cheap price with 2 years warranty neda?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,038
    8,297
    113
    Chilaw
    mage tiyenne meka, https://www.daraz.lk/products/orang...a0e.searchlist.list.1.3698d6a3vFH9Sk&search=1

    lights 5 k withara tiyenawa, gate ekatath ekak danna oni kohomahari.

    image_2021-12-10_200315.png

    menna me cup ekata damma light eka portable ekak widiyata use karannath puluwan.
     
    • Like
    Reactions: NRTG and willpower

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,767
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    5 Years නම් බැරි වෙයි !!
    කොහෙද යකෝ නෝමලි 5 Years 😂 දැන් තියෙන ඒවා වොරන්ටි කාලේ ඉවර වෙනකම් වත් තියෙන්නේ නෑ - Philips
    philips විතරක් නෙමේ, ලක්ෂපාන, ඩිමෝ, ඔරේන්ජ් ඔක්කොම මාස 24, 25, 26, උපරිම. වොරන්ටි ඉවර වෙනවා එක්කම බලබ් එකත් ඉවරයි...
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,551
    1
    3,572
    113
    Earth
    අපේ ගෙදර නම් එක බල්බ් Emergency lamp එකකුය්, LED Light Set එකක් තියෙන Emergency Lamp එකකුයි දෙකක් තියෙනවා. Light set එක තියන ඒකේ විශේෂත්වය තමයි පැය 5 /6ක් වගේ Brightness Mode එක අනුව දුවන්න පුලුවන්. අනික Brightness එක Adjust කරන්න පුලුවන්. බල්බ් එකේ සීන් එක නම් අපේ ගෙදර තියෙන එකෙ. Light ගියාම පත්තුවෙන්නෙ ටිකක් Dim වෙලා.