current එක ගියාම ගෙදරට හොඳම Lamp එකක් suggest කරන්න.
අපි නම් ගෙදර ට දාලා තියෙන්නේ Rechargeble Bulb.current එක ගියාම ගෙදරට හොඳම Lamp එකක් suggest කරන්න.
එතකොට කරන්ට් එක නැති වෙලාවට ඒක ඕෆ් කරන්නෙ කොහොමද?අපි නම් ගෙදර ට දාලා තියෙන්නේ Rechargeble Bulb.
කරන්ට් එක යනකොටම බැටරි එකෙන් පත්තු වෙනවා පැය 3 ක් යනකම්.
ආයේ අමුතුවෙන් ටෝච් හොය හොය දුවන්න ඕනී නෑ
සුවිච් එකෙන් ඔන් කරලා බල්බ් එක දාලා තියෙන වෙලාවට කරන්ට් එක ගියොත් ඔටෝම බැටරි පවර් එකට මාරු වෙලා පත්තු වෙනවා..එතකොට කරන්ට් එක නැති වෙලාවට ඒක ඕෆ් කරන්නෙ කොහොමද?
current thiyeddi charge wenawa. current nathi kota battery ekata maaru wenawaඑතකොට කරන්ට් එක නැති වෙලාවට ඒක ඕෆ් කරන්නෙ කොහොමද?
Mokadda brand ekaඅපි නම් ගෙදර ට දාලා තියෙන්නේ Rechargeble Bulb.
කරන්ට් එක යනකොටම බැටරි එකෙන් පත්තු වෙනවා පැය 3 ක් යනකම්.
ආයේ අමුතුවෙන් ටෝච් හොය හොය දුවන්න ඕනී නෑ
me deken mokakda oya bro?සුවිච් එකෙන් ඔන් කරලා බල්බ් එක දාලා තියෙන වෙලාවට කරන්ට් එක ගියොත් ඔටෝම බැටරි පවර් එකට මාරු වෙලා පත්තු වෙනවා..
ඔෆ් කරන්න ඕනී නම් සුවිච් එකෙන් ඕෆ් කරන්න තියෙන්නේ..
සුවිච් එකෙන් ඔන් කරලා බල්බ් එක දාලා තියෙන වෙලාවට කරන්ට් එක ගියොත් ඔටෝම බැටරි පවර් එකට මාරු වෙලා පත්තු වෙනවා..
ඔෆ් කරන්න ඕනී නම් සුවිච් එකෙන් ඕෆ් කරන්න තියෙන්නේ..
උඹ කියන්නෙ බැටරි පවර් එකෙන් ලයිට් එක පත්තුවෙලා තියෙද්දි බිත්තියෙ ස්විච් එකෙන් ඕෆ් කලාම බල්බ් එක ඕෆ් වෙනව කියලද?current thiyeddi charge wenawa. current nathi kota battery ekata maaru wenawa
DIMOMokadda brand eka
DIMO
එහෙම තමා මචන් හදලා තියෙන්නේ අමුතුවෙන් වෙනම ඕෆ් කරන්න දෙයක් නෑ.උඹ කියන්නෙ බැටරි පවර් එකෙන් ලයිට් එක පත්තුවෙලා තියෙද්දි බිත්තියෙ ස්විච් එකෙන් ඕෆ් කලාම බල්බ් එක ඕෆ් වෙනව කියලද?
කොහොමද බන් එහෙම වෙන්නෙ?![]()
Ehema wenawa brobulb eka athata aran point 2ta agillatibbamath paththu wenawaඋඹ කියන්නෙ බැටරි පවර් එකෙන් ලයිට් එක පත්තුවෙලා තියෙද්දි බිත්තියෙ ස්විච් එකෙන් ඕෆ් කලාම බල්බ් එක ඕෆ් වෙනව කියලද?
කොහොමද බන් එහෙම වෙන්නෙ?![]()
උඹ කියන්නෙ බැටරි පවර් එකෙන් ලයිට් එක පත්තුවෙලා තියෙද්දි බිත්තියෙ ස්විච් එකෙන් ඕෆ් කලාම බල්බ් එක ඕෆ් වෙනව කියලද?
කොහොමද බන් එහෙම වෙන්නෙ?![]()
1000 ගානක් නේද ඕකක්?ඔවු එහෙම තමයි වැඩ කරන්නෙ
ඒ ලයිට් එකට පවර් දුන්නම ඒ පවර් එකෙන් පත්තු වෙනවා, ඒක ඇතුලෙ බැටරියක් තියනවා ඒක චාජ් වෙනවා, එහෙම නැතිව ඒ බල්බ් හෝල්ඩරෙන් ගලවලා පවර් දෙන පින් දෙක වයර් කෑල්ලකින් එකට ශෝට් කරාම හරි ඒ දෙකම අතින් ඇල්ලුවොත් හරි බල්බ් එක පත්තු වෙන්න හදලා තියෙන්නෙ
දැන් ලයිට් ගියාට පස්සෙ ගෙදර N එකයි L එකයි ඕපන් සර්කිට් එකක් වගේ වෙනවා හැබැයි ගෙදර එකම උපකරනයක් හරි ඔන් කරලා තියනවා නම් ඒක closed සර්කිට් එකක් වෙනවා (ගෙදර එක බඩුවක් වත් ඔන් කරලා නැති උනාට ලයින් එකේ කොහේ හරි ගෙදරක බඩු ඔන් එකේ තියන නිසා closed සරකිට් එකක් වෙනවා කොහොමත්), එතකොට wall switch එක ඔන් කරාම බල්බ් එකේ පින් දෙක එකට ශෝට් වෙලා වගේ තියෙන්නෙ එතකොට බල්බ් එක ඔන් වෙනවා, ගෙදර මේන් එක ඕෆ් කරලා සේරම බඩු ඕෆ් කරොත් ඔය බල්බ් ලයිට් ගියාට පස්සෙ wall switch එකෙන් ඔන් ඔෆ් කරන්න බැරි වෙයි.
කොහෙන්ද ගන්න තියෙන්නෙ? 9w, 12w වගේ තියනවද?DIMO
DIMO
------ Post added on Dec 9, 2021 at 7:05 PM
එහෙම තමා මචන් හදලා තියෙන්නේ අමුතුවෙන් වෙනම ඕෆ් කරන්න දෙයක් නෑ.
බල්බ් එක රු.1400 ක් වගේ වෙනවා.
අවුරුදු 1 ක් වොරන්ටි හම්බ වෙනවා.
බල්බ් එක දාලා තියෙනකොට සාමාන්‍ය විදිහට ඒක පත්තු වෙන ගමන්ම චාර්ජ් වෙනවා කරන්ට් එකෙන්.. ඔය වෙලාවට කරන්ට් එක ගියොත් ඔටෝම බැටරි පවර් එකට මාරු වෙලා දිගටම පත්තු වෙනවා බැටරි එක බහිනකම්ම..
ආයේ කරන්ට් එක ආපුහම බැටරි එකෙන් අයින් වෙලා කරන්ට් එකට මාරු වෙලා පත්තු වෙනවා.. හරිම ලේසී
------ Post added on Dec 9, 2021 at 7:10 PM
Electronics / Bulb කඩවල් වල තියෙනවා මචන්..කොහෙන්ද ගන්න තියෙන්නෙ? 9w, 12w වගේ තියනවද?
ඔවු1000 ගානක් නේද ඕකක්?