ජපන් යන්න හැදුවා මම , මාමා මාව යවන්න හැදුවා එයාගේ පුතා ඉන්නවා කියලා එහෙ තනියක් නැහැ කියලා මම එකට කැමති වුනා බන්,rata palayan. ube oya prashana nikamma wisadenawa.
අම්මා කැමති නැහැ බන් රට ගිහින් ජොබ් නැහැ ගානවා අරක මේක ගොඩක් කියනවා
මම ඉතින් හිත හදා ගත්තා මම ගොඩක් ආසාවෙන් හිටියේ.
ලංකාව වැඩක් නැහැ කියලා තේරෙනවා මම ගොඩක් කියලා තියෙනවා අම්මට රට යන්න ඕනේ කියලා වැඩක් නැහැ කතා කරලා කැමති නැහැ