Current eka na eye 10.30pm edala hadala na thama EPA vala inna

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,621
    113
    37
    Eye ra 10.30pm edala light dim vala kollane man deprak call Kara awe na eth , dan hamoma kiyala wage ma map eka baluwama penna. Issranm kivva gaman avith hadanawa
    Screenshot_20250515-062227.png
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,560
    14,430
    113
    වෙසක් උත්සව වලට සැරසිලි වලට විදුලිය දෙන්න තියෙන නිසා මණ්ඩලයේ සේවකයෝ කාර්ය බහුල ඇති.

    උදේ එයි හදන්න.

    නදුන්ගේ සර්වර් ඩවුන් වෙලාද.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,486
    8,253
    113
    IMG-2465.jpg

    meka neda ubalage gedara? diva hosting kiyala penne?

    apinam off-grid
    grid ekata hena gahuwath danne naa 🙏🏻☝️
     
    Last edited:
    • Wow
    Reactions: EVC

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,621
    113
    37
    meka neda ubalage gedara? diva hosting kiyala penne?

    apinam off-grid
    grid ekata hena gahuwath danne naa 🙏🏻☝️
    ඕක ඉස්සරහා ගෙදර ලොරි කාරයෙක් ඉන්නේ ඉස්සරහා ගෙදර උගේ ගේ ඔය

    Podi generator ekak aran gedara thiyaganin. PC + 2 LED lights + fan wage duwanna puluwan ekak
    මම ගත්තා එකක් එක ස්ටාට් වෙන්නේ නැහැ බන් අය ගිහින් දුන්නා හදන්න දැන් මාසයක් වෙනවා මට හදලා දුන්නේ නැහැ ගෙවන්න බන් ගත්තේ මම
    ------ Post added on May 15, 2025 at 10:20 AM

    @Nadun26 Oya Kekiraweda ?
    මම තිරප්පනේ බන් , කැකිරාවේ CEB එකෙන් තමයි මේ පැත්ත බලන්නේ එකයි
    ------ Post added on May 15, 2025 at 10:20 AM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,486
    8,253
    113
    ඕක ඉස්සරහා ගෙදර ලොරි කාරයෙක් ඉන්නේ ඉස්සරහා ගෙදර උගේ ගේ ඔය

    මම ගත්තා එකක් එක ස්ටාට් වෙන්නේ නැහැ බන් අය ගිහින් දුන්නා හදන්න දැන් මාසයක් වෙනවා මට හදලා දුන්නේ නැහැ ගෙවන්න බන් ගත්තේ මම
    ------ Post added on May 15, 2025 at 10:20 AM
    patta remote area ekak neda uba inne. basic dewal nathi eka sadarani. internet unath adu mama hitanne uba inna side ekata un antenna harawanne nathi nisa wenna ona
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,247
    2,758
    113
    මම තිරප්පනේ බන් , කැකිරාවේ CEB එකෙන් තමයි මේ පැත්ත බලන්නේ එකයි
    ------ Post added on May 15, 2025 at 10:20 AM
    Apoo Kekirawa nam bettak bn CEB eka...dambulle anuradhapura pare anthima tikath kekirawe CEB ekata Set Wenne..unge light giyoth aye dawas dekakata wath en ne hadanna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,621
    113
    37
    patta remote area ekak neda uba inne. basic dewal nathi eka sadarani. internet unath adu mama hitanne uba inna side ekata un antenna harawanne nathi nisa wenna ona
    ලග තියෙනවා Mobitel එකේ ටවර් එක එකෙන් Signal ඔකොම තියෙනවා , අනිත් ඒවගේ අඩුයි Signal ඒවා තියෙන්නේ තිරප්පනේ ටවුන් එකේ
    Apoo Kekirawa nam bettak bn CEB eka...dambulle anuradhapura pare anthima tikath kekirawe CEB ekata Set Wenne..unge light giyoth aye dawas dekakata wath en ne hadanna
    කලින් නම් ඔහොම නැහැ බන් පැයෙන් දෙකෙන් ඇවිත් හදනවා එත් අදනම් එපා වුණා
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,388
    1,742
    113
    Bangkok
    මම තිරප්පනේ බන් , කැකිරාවේ CEB එකෙන් තමයි මේ පැත්ත බලන්නේ එකයි
    ------ Post added on May 15, 2025 at 10:20 AM
    Colombo barinam, Dambulla / Kurunegala wage paththakata palayan ban. Umbe prashna sahena godak wisadei.

    Kurunegala hospital area eke ehema lesiyen power cut naha
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,621
    113
    37
    Colombo barinam, Dambulla / Kurunegala wage paththakata palayan ban. Umbe prashna sahena godak wisadei.

    Kurunegala hospital area eke ehema lesiyen power cut naha
    කොලබට යන්න බන් ඉන්නේ එත් සල්ලි මදි ජිවත් වෙන්න එහෙ ගිහින් , ජොබ් එකකට යන්න වෙනවා , ජොබ් එකකට යන්න බෑ බන් මේ හොස්ටින් වැඩේ එක්ක එයාලා දවසේම කතා කරනවා එක එක වැඩ කරගන්න ගමනක් යන්න බෑ කන්න නිදාගන්න වෙලාව නැහැ එහෙම එකේ මොන ජොබ්ද බන් ඉතින් හෙන ප්‍රශ්නයක මම ඉන්නේ ඕක නිසා.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,247
    2,758
    113
    Colombo barinam, Dambulla / Kurunegala wage paththakata palayan ban. Umbe prashna sahena godak wisadei.

    Kurunegala hospital area eke ehema lesiyen power cut naha
    Sirawata bn... Dambullata Waren.. Hospital Line eke curent kapannema nethi tharam... Ubata Maseta 15kata withara geyakma rent ekata ganna puluwan
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,486
    8,253
    113
    කොලබට යන්න බන් ඉන්නේ එත් සල්ලි මදි ජිවත් වෙන්න එහෙ ගිහින් , ජොබ් එකකට යන්න වෙනවා , ජොබ් එකකට යන්න බෑ බන් මේ හොස්ටින් වැඩේ එක්ක එයාලා දවසේම කතා කරනවා එක එක වැඩ කරගන්න ගමනක් යන්න බෑ කන්න නිදාගන්න වෙලාව නැහැ එහෙම එකේ මොන ජොබ්ද බන් ඉතින් හෙන ප්‍රශ්නයක මම ඉන්නේ ඕක නිසා.
    rata palayan. ube oya prashana nikamma wisadenawa.