Current eka na eye 10.30pm edala hadala na thama EPA vala inna

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    rata palayan. ube oya prashana nikamma wisadenawa.
    ජපන් යන්න හැදුවා මම , මාමා මාව යවන්න හැදුවා එයාගේ පුතා ඉන්නවා කියලා එහෙ තනියක් නැහැ කියලා මම එකට කැමති වුනා බන්,

    අම්මා කැමති නැහැ බන් රට ගිහින් ජොබ් නැහැ ගානවා අරක මේක ගොඩක් කියනවා

    මම ඉතින් හිත හදා ගත්තා මම ගොඩක් ආසාවෙන් හිටියේ.

    ලංකාව වැඩක් නැහැ කියලා තේරෙනවා මම ගොඩක් කියලා තියෙනවා අම්මට රට යන්න ඕනේ කියලා වැඩක් නැහැ කතා කරලා කැමති නැහැ
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,155
    5,843
    113
    ubata wena prashna ekka oath thawath eka prashnayak witharayi. ganan ganna epa oka iwara unama tawa aluth prashnayak ei.