Current eka thibeda?

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    නොදන්වා විදුලිය කැපීම ගැන උපයෝගිතා කොමිසම වාර්තාවක් කැඳවයි මාධ්‍ය ප්‍රකාශකත් ඉල්ලා අස්වේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නොදන්වා විදුලිය කැපීම ගැන උපයෝගිතා කොමිසම වාර්තාවක් කැඳවයි මාධ්‍ය ප්‍රකාශකත් ඉල්ලා අස්වේ.
    සඳූදා ඉඳන් ඔපිසලි කරන්ට් කපන කතාවක් කරුපයිය කියනව දැක්ක :baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕo...... සදුදා ඉදන් කලින් කියලම කපනවලු :D
    පට්ටනේ
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අපිට අද උදේ 8 ඉදන් හවස 2.30 වෙනකම් කැපුවා. 2.30 ඉදන් 6. වෙනකම් කැපුවා. 6.10 ඉදන් 7.15 වෙනකම් කැපුවා. 7.15 ඉදන් තවම කැපුවේ නෑ