1. Asia cup play kale Lankawe nemeida? ube bada udada?මුන් ඇත්තටම දක්ෂයිද බන් ???
නැත්තම් Indian Cricket Council වගේ සීන් එකක්ද වෙන්නේ ? ( Fixing , Pitch Changings )
එහෙමත් නැත්තම් ඉන්දියාවේ ඇතුලේ විතරක් පොරවල් වගේ සීන් එකක්ද ?
උබලගේ අදහස් මොනාද ??
i dont care about SL Cricket since 2014 bn.1. Asia cup play kale Lankawe nemeida? ube bada udada?
2. Word cup eke lankawa 2/9 dinne, athodka anith matches 7ma fixing'da?
3. Denatamta ekama pitch thamai denne, indiawata ball weda karanawa wagemei anith team ekatath ball weda karanne.
Indian's kohamath dasksai , iye dekkane semi final eke.
Den anith team eke thakshayo hoya hoya innethiwa, thamange rate thashayo hoyapan.
View attachment 219120
India unge Talent eke aduwak na. batting + bowling hodama level ekata tyenawa.මුන් ඇත්තටම දක්ෂයිද බන් ???
නැත්තම් Indian Cricket Council වගේ සීන් එකක්ද වෙන්නේ ? ( Fixing , Pitch Changings )
එහෙමත් නැත්තම් ඉන්දියාවේ ඇතුලේ විතරක් පොරවල් වගේ සීන් එකක්ද ?
උබලගේ අදහස් මොනාද ??
No bn. Talent ekak thiboth dinana puluwan. arunge best kattiya daala thiyenne. bench ekke inna katiya balapan thawa indian team 1ak hadana puluwan.i dont care about SL Cricket since 2014 bn.
පොඩි suspicious seen තියෙන නිසයි අදහස් විමසුවේ
ඒක ඇත්ත බන්No bn. Talent ekak thiboth dinana puluwan. arunge best kattiya daala thiyenne. bench ekke inna katiya balapan thawa indian team 1ak hadana puluwan.
1. Asia cup play kale Lankawe nemeida? ube bada udada?
2. Word cup eke lankawa 2/9 dinne, athodka anith matches 7ma fixing'da?
3. Denatamta ekama pitch thamai denne, indiawata ball weda karanawa wagemei anith team ekatath ball weda karanne.
Indian's kohamath dasksai , iye dekkane semi final eke.
Den anith team eke thakshayo hoya hoya innethiwa, thamange rate thashayo hoyapan.
View attachment 219120
perfect ! true shitFor me, they have even surpassed the pre-2010 Aussie outfit. Current Indian team is super-human at home, substantially authoritative abroad. It's their era.
But with every triumph comes a fall. It's upto other equally smart sides to take that opportunity when that moment comes. One thing for sure, excessive complaining and being preoccupied with conspiracy theories will only confine you to prolonged loser status.
ඩස්පයෝ උබට හොද උනාද ඒ පාරඉන්දියන් උන් දක්ෂයි ලංකාවේ ඉන්නේ @hasithayad වගේ කටිං බතල හිටවන උන් නේ..ඒකට ඉන්දියාව පලි නෑ..

ඩස්පයෝ උබට හොද උනාද ඒ පාර![]()
2015 ඉඳන්ම ICC Events වළ Pitch එක Fix උනා Schedule එකත් Fix උනා. මේ WC එක Home Ground වළ ගහන නිසා උන්ගෙ දැන් Confidence ලෙවල් එකත් වැඩියි. රෝහිත් නැත්තම් ගොඩක් උන් ඕව පරාදයි. Momentem එක හැම මැච් එකේම අරන් දුන්න. ලංකාව එකේ අපේ උන් කැච් බාල Momentum එක අරන් දුන්නෙ නැත්තම් ඒකත් ඔය ගැහිල්ල ගහන්න බෑ.i dont care about SL Cricket since 2014 bn.
පොඩි suspicious seen තියෙන නිසයි අදහස් විමසුවේ
උබ දැන් ඇත්තත් කියනවද .ඉතිං අැත්තනේ කිව්වේ..උන් ක්රිකට් වලට දක්ශයි.