උබ දැන් ඇත්තත් කියනවද .![]()
අැත්ත තමා හැමදාම කිව්වෙ..ලංකාවේ උන් ගේ කටිං බතල විතරයි..වැඩ බෑ.දැන් බලන් ඉන්නව ලප කොටා අැවිත් කොරනකම්...
උබ දැන් ඇත්තත් කියනවද .![]()
I can agree with that, they are waiting for saint Lapaya aka the Messiah.අැත්ත තමා හැමදාම කිව්වෙ..ලංකාවේ උන් ගේ කටිං බතල විතරයි..වැඩ බෑ.දැන් බලන් ඉන්නව ලප කොටා අැවිත් කොරනකම්...![]()
ayyo monawa katoth sana, arjuna, kalu kiyagena inna apa bn. owa parana strategies den weda karanne ne. indian un kiyawagena innawadaDo you know that when Sana and Kalu introduced blitzkrieg during the powerplay, all the cricketing countries could not match with that? One England captain said during the 96' World Cup they were out of options. And the team was like a well-oiled machine; if one player messed up, there was someone to take the burden and recover. But eventually all the other teams learned the lesson. I think the current Indian team also has a similar mindset. They have a home ground advantage. If they can, someone else can-do similar things.
Mulinma 50 team eka hadaganne kohamada kiyala balapanදක්ශයි
එත් මේ පාර කප් එක ගන්න උන් ගහන්න තියන තුරුම්පු ඔක්කම ගහනවා . සන්විධානය අවුල්, නීති නමනවා , ICC එක අල්ලේ නටවනවා , අම්පයර්ලා නම්මගෙන , ටෆ් එක වෙනස් කරන්, ඉන්දියන් එවට ඇරෙන්න අනික්වට මිනිස්සු නෑ, වෙනරටවල උන්ට පාඩුවේ චියර් කරන්න බෑ නීති දානව . තිබ්බ චොරම වර්ල්ඩ් කප් එකක් තනිකර දේශපාලනිකයි.
dakshai e wagema anith dewal walin support gannawa. Indiawa inna wc fix wela thiyenne. kalin wc wala ind vs pak match ekak aniwa watenawa. anith eka ind ta minnow team ekak anthimata watenawa.i dont care about SL Cricket since 2014 bn.
පොඩි suspicious seen තියෙන නිසයි අදහස් විමසුවේ
No, bro, I want to say that we had a similar, unbeatable team; So, we can do the same as what the Indians are currently doing.ayyo monawa katoth sana, arjuna, kalu kiyagena inna apa bn. owa parana strategies den weda karanne ne. indian un kiyawagena innawada
Azharuddin, Kapil Dev, Vengsarkar kiyala? me kaleta gelapena widiyata kathakaranna den mokada karanna oni kiyala.
mona gatoth parana katha kathakaragenama innawa.
E nisada 50, 55 ta out une?dakshai e wagema anith dewal walin support gannawa. Indiawa inna wc fix wela thiyenne. kalin wc wala ind vs pak match ekak aniwa watenawa. anith eka ind ta minnow team ekak anthimata watenawa.
me wc eke gattoth eyalage matches sunday ta. eye match eke pitch wenas kara kiala siddiyak una. umpiring, drs siddi ehemath podi podi controversial ewa gana katha una ne.
talented team eka unata oya manipulation nathnam oya tharamata dinanne nathi wenna ona.
cricket wala thibba lassanawa bat and ball eke balance eka kawa indiawa. oka thawa tika dawasai ohoma udin yanne. law of nature.
hari api kiyamuko Fixing kiyala, shami wageme lankaweth boller kenek genawanm harine? simple bn.No, bro, I want to say that we had a similar, unbeatable team; So, we can do the same as what the Indians are currently doing.
ඔය වගේ හොර වැඩ එක පේළියට කරල මේ පාර උන් කප් එක ගත්තොත් ක්‍රිකට් තේරුමක් නෑ බං. හැබැයි උන් කප් එක ගන්න සම්භාවිතාවත් ගොඩක් වැඩියි. අද ඔසියො දිනුවොත් ඔන්න ටිකක් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්දක්ශයි
එත් මේ පාර කප් එක ගන්න උන් ගහන්න තියන තුරුම්පු ඔක්කම ගහනවා . සන්විධානය අවුල්, නීති නමනවා , ICC එක අල්ලේ නටවනවා , අම්පයර්ලා නම්මගෙන , ටෆ් එක වෙනස් කරන්, ඉන්දියන් එවට ඇරෙන්න අනික්වට මිනිස්සු නෑ, වෙනරටවල උන්ට පාඩුවේ චියර් කරන්න බෑ නීති දානව . තිබ්බ චොරම වර්ල්ඩ් කප් එකක් තනිකර දේශපාලනිකයි.
E nisada 50, 55 ta out une?
View attachment 219123
hari api kiyamuko Fixing kiyala, shami wageme lankaweth boller kenek genawanm harine? simple bn.
------ Post added on
Whataboutismayyo monawa katoth sana, arjuna, kalu kiyagena inna apa bn. owa parana strategies den weda karanne ne. indian un kiyawagena innawada
Azharuddin, Kapil Dev, Vengsarkar kiyala? me kaleta gelapena widiyata kathakaranna den mokada karanna oni kiyala.
mona gatoth parana katha kathakaragenama innawa.
Mulinma 50 team eka hadaganne kohamada kiyala balapan
View attachment 219122
------ Post added on Nov 16, 2023 at 12:42 PM
ඉන්දියන් උන් දක්ෂයි ලංකාවේ ඉන්නේ @hasithayad වගේ කටිං බතල හිටවන උන් නේ..ඒකට ඉන්දියාව පලි නෑ..
mokada hora weda?Whataboutism
අපේ ලොන්තයො 50 ට අවුට් උන එකයි, අරුන් හොර වැඩ, Fixing, Power එක Abuse කරන එකෙයි වැරදි වහන්න බෑ. අපේ උන් 50ට අවුට් වෙන එකත් උනගෙ Power Abusing වලට සම්බන්ධ තව දෙයක්. ඒව වෙනම මාතෘකා.
රටට වැඩකුත් නෑ ලෝකෙට වැඩකුත් නෑ තමන්ට වැඩකුත් නෑ හැබැයි ඉංදියාවෙ ජංගි හේදුව කියල. Cricket වලට කොහොමත් වැඩක් නෑ. මොකද උන් ටික ටික Cricket කියන Sport එක පිටින්ම කාල දානව. කෝලි රෝහිත් BCCI නැතුව බංගලියෙන්ගෙනුත් කන ටීම් වල ජංගි හෝදන එක කොහොමත් තේරුමක් නෑ. Ponting ගෙ Aussie Team එක වගේනම් තව කමක් නෑ.