ara site ecac thyenwa nethee power cut thyena eca mcaththeeee bn linc eca dapanco
E ExamHe Well-known member Mar 28, 2019 5,591 4,339 113 Jul 11, 2021 #1 ara site ecac thyenwa nethee power cut thyena eca mcaththeeee bn linc eca dapanco Reactions: Chuti_Mahaththaya and Rated_R
jhnnwp Well-known member Jan 6, 2012 44,664 32,389 113 Jul 11, 2021 #2 https://cebcare.ceb.lk/incognito/outagemap Reactions: PHBhagya, Chuti_Mahaththaya, dilann and 2 others
jackpolkichcha Well-known member Jun 26, 2015 2,326 2,926 113 Jul 11, 2021 #3 CEB App eka daganin phn ekata Reactions: ExamHe
dilann Well-known member Jul 6, 2018 68,362 168,462 113 එකමත් එක රටක Jul 11, 2021 #4 CEB site එකෙන් පුලුවන් උබේ acc no එක ගහල. https://cebcare.ceb.lk/Incognito/OutageMap Reactions: PHBhagya and ExamHe
Chuti_Mahaththaya Well-known member May 15, 2016 1,627 1,128 113 හැමතැනම Jul 11, 2021 #5 Phone ekata msg ekak enawa neda machan Reactions: ExamHe
SIC Well-known member Dec 3, 2012 10,684 5,815 113 KALUTHARA Jul 11, 2021 #6 customer care call karaka hada ganna mchn ,msg ekak eno etakota Reactions: ExamHe
kasun090354t Well-known member Aug 21, 2011 24,439 36,646 113 කෑගල්ල Jul 11, 2021 #7 Bill එකේ තියනවා ඔයාගේ number එක register කරගන්න විදිහ. එතකොට msg එනවා කලින්ම Reactions: ExamHe
Heshan Daminda Well-known member Mar 13, 2009 46,587 1 101,725 113 34 Kalutara Jul 11, 2021 #8 දවස් දෙකකට කලින් මැසේජ් එක එනව ෆෝන් එකට අහවල් දවසෙ මෙන්න මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාව වෙනකන් කරන්ට් කපනව කියල. රෙජිස්ටර් වෙන විදිහ බිලේ තියෙනව. Reactions: ExamHe
දවස් දෙකකට කලින් මැසේජ් එක එනව ෆෝන් එකට අහවල් දවසෙ මෙන්න මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාව වෙනකන් කරන්ට් කපනව කියල. රෙජිස්ටර් වෙන විදිහ බිලේ තියෙනව.
I ieannet Well-known member Oct 15, 2006 2,182 1,777 113 Jul 11, 2021 #9 CEB care app eke tiyanwa Reactions: ExamHe
PHBhagya Well-known member Feb 26, 2020 25,167 3 118,947 113 Gampaha Jul 11, 2021 #10 jhnnwp said: https://cebcare.ceb.lk/incognito/outagemap Click to expand... dilann said: CEB site එකෙන් පුලුවන් උබේ acc no එක ගහල. https://cebcare.ceb.lk/Incognito/OutageMap Click to expand... තෑන්ක්ස් මචෝ.... ඉස්සර කිරිබත්ගොඩ ceb හොට් ලයින් එකේ රෙකෝඩින් එකෙන් මේ විස්තර ගන්න පුලුවන්. දැන් රෙකෝඩින් එක වෙනුවට නෝමල් ෆෝන් ලයින් එකට කනෙක්ට් වෙන්න හදල තියෙන්නෙ. දැන් ඒක මළාට ආන්සර් කරන්නෙ නෑ.... Reactions: Rankira, NRTG and ExamHe
jhnnwp said: https://cebcare.ceb.lk/incognito/outagemap Click to expand... dilann said: CEB site එකෙන් පුලුවන් උබේ acc no එක ගහල. https://cebcare.ceb.lk/Incognito/OutageMap Click to expand... තෑන්ක්ස් මචෝ.... ඉස්සර කිරිබත්ගොඩ ceb හොට් ලයින් එකේ රෙකෝඩින් එකෙන් මේ විස්තර ගන්න පුලුවන්. දැන් රෙකෝඩින් එක වෙනුවට නෝමල් ෆෝන් ලයින් එකට කනෙක්ට් වෙන්න හදල තියෙන්නෙ. දැන් ඒක මළාට ආන්සර් කරන්නෙ නෑ....