Current nathi dwas balaganne khmatheee

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,795
    113
    34
    Kalutara
    දවස් දෙකකට කලින් මැසේජ් එක එනව ෆෝන් එකට අහවල් දවසෙ මෙන්න මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාව වෙනකන් කරන්ට් කපනව කියල. රෙජිස්ටර් වෙන විදිහ බිලේ තියෙනව.
     
    • Like
    Reactions: ExamHe

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,663
    113
    Gampaha

    CEB site එකෙන් පුලුවන් උබේ acc no එක ගහල.

    https://cebcare.ceb.lk/Incognito/OutageMap
    තෑන්ක්ස් මචෝ....

    ඉස්සර කිරිබත්ගොඩ ceb හොට් ලයින් එකේ රෙකෝඩින් එකෙන් මේ විස්තර ගන්න පුලුවන්.
    දැන් රෙකෝඩින් එක වෙනුවට නෝමල් ෆෝන් ලයින් එකට කනෙක්ට් වෙන්න හදල තියෙන්නෙ.
    දැන් ඒක මළාට ආන්සර් කරන්නෙ නෑ....