Current natho...

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    යකෝ breakdown එන්න පුළුවන් ඕනම වෙලාවක. තොපෙ හද්ද වන්නි ගුබ්බෑයමේ වයර් එකක් උඩට ගහක් පත බෑවුණොත්, යක්ඛ පුතෙක් යට සායක් බලන්න ගිහින් කණුවෙ හැමිනුණොත්, රට හරි මගට එනවා බලාගෙන ඉන්න බැරි ජෙපි පොන්නයෙක් ට්‍රාන්ස්ෆෝමර් එකට බිජ්ජ තිබ්බොත් breakdown වෙනවා. 1987 තියෙන්නෙ ඕකට තමයි. ඩයල් කරලා තමන්ගෙ බිල් අංකය ගහලා බලපිය මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. 👍
     
    • Haha
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,009
    31,782
    113
    යකෝ breakdown එන්න පුළුවන් ඕනම වෙලාවක. තොපෙ හද්ද වන්නි ගුබ්බෑයමේ වයර් එකක් උඩට ගහක් පත බෑවුණොත්, යක්ඛ පුතෙක් යට සායක් බලන්න ගිහින් කණුවෙ හැමිනුණොත්, රට හරි මගට එනවා බලාගෙන ඉන්න බැරි ජෙපි පොන්නයෙක් ට්‍රාන්ස්ෆෝමර් එකට බිජ්ජ තිබ්බොත් breakdown වෙනවා. 1987 තියෙන්නෙ ඕකට තමයි. ඩයල් කරලා තමන්ගෙ බිල් අංකය ගහලා බලපිය මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. 👍
    Yana yana welawata break down keewama hariyanawada halo...
    Ekalanga ochchara break down OT gahannada?
     
    • Like
    Reactions: Solo Rider