Currier Service

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Domex කියන උන්ගේ නම් අඩුයි. Use කරලා තියෙන්නේ Domex, Pronto දෙක විතරයි.
     
    • Like
    Reactions: nmcjanaka

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    domex,pronto deken hodama mokadda bro
    Pronto service එක හොඳයි.

    ඒක පාරක් මාගෙ NDB card එක domex එකෙන් එවලා උන් අපේ ගෙදරට Call කරලා අම්මට උන්ගේ office එකට එන්න කිව ඕනේ නම් collect කරගන්න නැත්නම් return කරනවා කියලා තිබ්බ. ඔය වගේ සිද්ධියක් නම් domex එකෙන් උනා. අපි ගන්න ගියේ නෑ ඒක complian කර cards center.

    Recommended pronto. තව certis lanka එකත් හොඳයි.
     
    • Like
    Reactions: nmcjanaka

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    673
    93
    pronto සර්විස් උපරිමයි. සාමාන්‍යයෙන් උං දවසක් ඇතුළත ඩිලිව කරනවා.
    මම ඒ නිසා 2007 ඉදලා pronto විතරයි පාවිච්චි කරන්නේ.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Transexpress එකත් ෆට්ට.ස්පීඩ් එක.අයිටම් රිටන් වෙන ප්‍රමානෙ එහෙම ගානට බැලන්ස් කරලා දෙනවා උන් 😑
     
    • Like
    Reactions: nmcjanaka