මම 10-29-2014 ත්රෙඩ් එකක් දාල ඈහුවා ඔයලගෙන්
එදා ඒ පොලිස් දෙන්නා කිව්වෙ කර්ට්න්ස් දාලා තිබ්බට කමක් නෑ එත් මිනිස්සු යන වෙලාවට අකුලලා තියන්න කියලා. ඉතින් අපි ඒ විදිහටම තමා අකුලලා තිබ්බෙ. අදත් නවත්තලා තිබ්බා හයිවේ එකෙන්. ඒ වෙලාවෙදි කියලා තියෙන්නෙ ගලවලාම දාන්න නෑත්නම් උසාවි දායි කියලා. පොඩ්ඩක් අදුරන කෙනෙක් නිසා කිව්වාලු ඔන්න ඔහෙ ගලවලා දාන්න නිකන් බොරුවට උසවි ගනෙ යන්නෙ නෑතුව කියලා.
මෙයලා එක එක එක්කෙනා එක එක එව්වා තමා කියන්නෙ. අපි හරියට නීතිය දන්නෙත් නෑ එයාල දන්නෙත් නෑද්ද කොහෙදෝ.
කොකටත් නොදන්න කට්ටියට දෑනගන්න තමා මම මේ පොස්ට් කලේ මොකද මම දෑකල තියෙනවා ඔනෙ තරම් කට්ටිය කර්ට්යින්ස් පාවිච්චි කරනවා.
Is curtains, stickers illegal
HTML:
http://www.elakiri.com/forum/showthread.php?t=1640923
එදා ඒ පොලිස් දෙන්නා කිව්වෙ කර්ට්න්ස් දාලා තිබ්බට කමක් නෑ එත් මිනිස්සු යන වෙලාවට අකුලලා තියන්න කියලා. ඉතින් අපි ඒ විදිහටම තමා අකුලලා තිබ්බෙ. අදත් නවත්තලා තිබ්බා හයිවේ එකෙන්. ඒ වෙලාවෙදි කියලා තියෙන්නෙ ගලවලාම දාන්න නෑත්නම් උසාවි දායි කියලා. පොඩ්ඩක් අදුරන කෙනෙක් නිසා කිව්වාලු ඔන්න ඔහෙ ගලවලා දාන්න නිකන් බොරුවට උසවි ගනෙ යන්නෙ නෑතුව කියලා.
මෙයලා එක එක එක්කෙනා එක එක එව්වා තමා කියන්නෙ. අපි හරියට නීතිය දන්නෙත් නෑ එයාල දන්නෙත් නෑද්ද කොහෙදෝ.
කොකටත් නොදන්න කට්ටියට දෑනගන්න තමා මම මේ පොස්ට් කලේ මොකද මම දෑකල තියෙනවා ඔනෙ තරම් කට්ටිය කර්ට්යින්ස් පාවිච්චි කරනවා.

stickeruth gahala thiyanne.thama kisi awulak une naa.anika meka hari magulak bn thada tint ekak gahannath baa.eka nisa curtains dammama eka galawanna kiwwoth muge ammalata hal garanna epai.wahane gini thiyapan policiyak laga mona magulakda ooi