custom එකේ නීති රීති ගැන උදව්වක් කරන්න පුලුවන්ද
මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ ලංකාවේ custom එකේ නීති රීති ගණන් එහෙම ගැන. මම අද රාජ්‍ය තොරතුරු අංශයට කතා කරහම එයාල custom එකේ number එකක් දුන්න කතා කරන්න කියල එත් එතන එක ඒ call එක උන්ගේ information center එකට transfer කරාට එතකින් එකෙක්වත් answer කලේ නෑ කිහිප සැරයක්ම try කල එත් හරි ගියේ නෑ.
එළකිරි එකේ කවුරු හරි ඉන්නවනම් custom එකේ පුලුවන්නම් පොඩි help එකක් දෙන්න.
මට දැනගන්න ඕනේ මම ලංකාවේ ලීබඩු වගයක් හදල ඒවා මාලදිවඉනට යවන්න හදන්නේ ඉතින් ලංකාවේ custom එකේ මොනවා හරි නීති තියෙනවද ලීබඩු යවන එක ගැන.?
සාමාන්යෙන් මොනවගේ tax එකක් ද ගහන්නේ ?
එහෙම යවන්න අවශ්‍ය කරන ලියකියව්ලි මොනවද කියල.
ඒ වගේම ලීබඩු හදන්නේ නැතුව ලි විතරක් යවනවානම් එහෙම යවන්න පුළුවන් ලි මොනාද බැරි ලි මොනාද tax එක කොහොමද කියල.
අනිත් කාරණේ තමා මම කෙනෙක් එක්ක එකතු වෙලා හිත ගෙන ඉන්නවා චිනේ ඉඳලයි සිංගප්පුරු ඉඳලයි පරිඝනක උපාංග වගේ පොඩි පොඩි දේවල් ටිකක් ලංකාවට ගෙන්නන්න්න ඉතින් එකට අදාළ වෙන තොරතුරු ටිකත් දන්ගනන ඕනේ.
මේ විස්තර දන්නේ නැත්තන් මට මේවා අහල දැනගන්න පුළුවන් තැනක් කියන්න. බුම්ප් එකක් වත් දාල යන්න.