Work from home job උදව්වක්

itguy77

Well-known member
  • Nov 10, 2023
    2,506
    2,826
    113
    comz gura me yotube channel eka trading nathuwa anik dewal try karala balanna,
    trade karannath salli tikak disposable cash widiyata hadan innath ona ne.

    issellama monthly bill, wena commitment walata yana gana cover karaganna balanna ena income ekakin,
    eetapasse eka wadi karaganna method hoyanna karanna thiyenne,
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,163
    5,595
    113
    මේ එලකිරි එකේම අය කියල තියෙන විදියටනම් දැන් Web Development කරන්න Framework එකක් ඉගෙන ගන්නම වෙනවා. එකපාරට අමාරුනම් හිමින් සැරේ ටික ටික ඉගෙනගන්න බලන්න. දැනට ජොබ් එකකුත් නැත්නම් වෙලාවත් තියෙනවනේ.
     
    • Like
    Reactions: NRTG and Hasa_92

    Hasa_92

    Member
    Mar 8, 2024
    4
    8
    3
    මේ එලකිරි එකේම අය කියල තියෙන විදියටනම් දැන් Web Development කරන්න Framework එකක් ඉගෙන ගන්නම වෙනවා. එකපාරට අමාරුනම් හිමින් සැරේ ටික ටික ඉගෙනගන්න බලන්න. දැනට ජොබ් එකකුත් නැත්නම් වෙලාවත් තියෙනවනේ.
    Laravel. Codeignitor දෙකම කරලා තියෙනවා. expert කයල නම් කියන්නේ නෑ. මගේ unversity final year proj එක කලෙත් laravel. job එකක් නැති නිසා වෙලාව තියේ කිව්වට පාර්ට් ටයිම් වැඩ කරලා තමා ගේම ගහගන්නේ මේ කාලේ ඒ නිසා study කරන්නම කියල විශේෂයන් ඉතුරු වෙලාවක් නෑ.
     
    • Like
    Reactions: NRTG