Custom ERP system එකක් හදාගන්න හොද company එකක් ?

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,082
    113
    invoke db "Injected Memory"
    Custom ERP එකක් නම් ලොකු කම්පැනි එකකින් දන්න එපා, මොකද ඔවගෙ අද වැඩ කරන අය නෙමෙයි හෙට ඉන්නෙ, පස්සෙ පොඩි වෙනසක් කරන්න උනොත්, ඇත්තම ඒ Module එක develop කරපු ටීම් එක නැතුව වෙන අය කරන්න ගියාම වැඩෙ අල වෙනවා, common product එකක් නම් එහෙම කමක් නැ, මොකද ඒවා උන් එක දිගට ඩිවලප් කරන නිසා, බග් ෆික්ස් කරන නිසා,
    පර්සනලි වැඩක් කරගන්න පුලුවන් පොඩි කම්පැනි එකක් තෝර ගන්න, ඒත් අලුත් ස්ටාටප් නැතුව අඩුම අවෘරුදු 5 ට වඩා ෆීල්ඩ් එකේ ඉන්න කම්පැනි එකක්, කම්පැනි එකට දිගටම මොඩිෆිකේශන් කරන්න විදියට ඇග්‍රිමට් එකක් ගහගන්න, ඔයාලගෙ කම්පැනි එකට වෙනම වග කියන්න කෙනෙක් තියාගන්න, එහෙම උනාම ඩිවලොප් කරපු අය ඒ කම්පැනි එකෙන් අයින් උනත්, උන්ව ප්‍රයිවට් හරි කන්ටැක්ට් කරලා වැඩක් කරගන්න පුලුවන්, සමහර විට එරර් එකක් ඇවිත් සිස්ටම් එකම අප් කරගන්න බැරි වෙලාවල් එනවා, මුල ඉදන් සිස්ටම් එක දන්න එකෙක් හිටියා නම් එහෙම තැනක මාර වටිනවා, ලොකු කම්පැනි වල එහෙම බලාපොරොත්තු වෙන්න බැ, ඔෆිශියල් වැඩි උනාමත් වැඩේ අල වෙනවා.,
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    ආයේ wheel ඒක හොයාගන්න යන්න එපා. දැනට තියෙන ERP 1ක් use කරලා customize කර ගන්න . හැබැයි හොඳට customize කරන්න පුළුවන් සහ license කරදර නැති open source ERP 1ක් තෝරා ගන්න. මට හිතෙන්නේ හොඳම solution එක Odoo Community version එක. මොකද හොඳට customize කරන්න පුළුවන් සහ දැනට හොඳට trendy සහ rich product 1ක්.
    Disscussion 1ක් දාන්න ඕනි නම් තව PM එකක් දාන්න. I'm interested & always happy to help.
    mcn free pos thyethee
    a ciwwe bila dagannayi sales gana balagannayi
     
    CCDD_44

    Junior member
  • Dec 30, 2014
    21
    27
    13
    mcn free pos thyethee
    a ciwwe bila dagannayi sales gana balagannayi
    ඔව් තියෙනවා . Odoo කියන්නේ all in one solution 1ක්. ගොඩක් දේවල් inbuilt තියෙනවා.!

    ඔව්
    Custom ERP එකක් නම් ලොකු කම්පැනි එකකින් දන්න එපා, මොකද ඔවගෙ අද වැඩ කරන අය නෙමෙයි හෙට ඉන්නෙ, පස්සෙ පොඩි වෙනසක් කරන්න උනොත්, ඇත්තම ඒ Module එක develop කරපු ටීම් එක නැතුව වෙන අය කරන්න ගියාම වැඩෙ අල වෙනවා, common product එකක් නම් එහෙම කමක් නැ, මොකද ඒවා උන් එක දිගට ඩිවලප් කරන නිසා, බග් ෆික්ස් කරන නිසා,
    පර්සනලි වැඩක් කරගන්න පුලුවන් පොඩි කම්පැනි එකක් තෝර ගන්න, ඒත් අලුත් ස්ටාටප් නැතුව අඩුම අවෘරුදු 5 ට වඩා ෆීල්ඩ් එකේ ඉන්න කම්පැනි එකක්, කම්පැනි එකට දිගටම මොඩිෆිකේශන් කරන්න විදියට ඇග්‍රිමට් එකක් ගහගන්න, ඔයාලගෙ කම්පැනි එකට වෙනම වග කියන්න කෙනෙක් තියාගන්න, එහෙම උනාම ඩිවලොප් කරපු අය ඒ කම්පැනි එකෙන් අයින් උනත්, උන්ව ප්‍රයිවට් හරි කන්ටැක්ට් කරලා වැඩක් කරගන්න පුලුවන්, සමහර විට එරර් එකක් ඇවිත් සිස්ටම් එකම අප් කරගන්න බැරි වෙලාවල් එනවා, මුල ඉදන් සිස්ටම් එක දන්න එකෙක් හිටියා නම් එහෙම තැනක මාර වටිනවා, ලොකු කම්පැනි වල එහෙම බලාපොරොත්තු වෙන්න බැ, ඔෆිශියල් වැඩි උනාමත් වැඩේ අල වෙනවා.,
    මේ කියන කතාව හරි. තව දෙයක්, ලොකු companies වලට ගොඩක් දුරට sale එක close කරලා සල්ලි අරන් වැඩේ පටන් ගන්න විතරයි ඕනි. ආයේ ඉවර කරන්න උවමනාවන් නෑ. ඒ වගේම ERP implement කරන ගොඩක් companies බලන්නේ ඒ අය ගාව තියෙන default product ඒකම client ට කෙලින්ම දාලා වැඩි profit තියා ගන්න. ( එකේ දෙපැත්තක් තියෙනවා.) . ඒ වගේම බොහොම පොඩි companies කිහිපයක් තමයි Main ERP වල customizations කරන්නෙ. ගොඩක්ම වේලාවට Pre-sales වලිදි ඉර හඳ දෙන්නම් කියලා අන්ඳවනවා. පව් client ලා. ඔය වගේ මං කිව්ව දේවල් වෙලා ERP දාන් නාලා ඉන්න ඒවා ගොඩක් මම ගොඩ දාලා තියෙනවා සහ දැනටත් ගොඩ දාන් යනවා. අනේ මන්දා ඉතිං ERP නම්, ලංකාවේ ERP implementation 60% වත් failed.
    ------ Post added on Dec 18, 2021 at 1:11 AM
     
    Last edited:
    • Like
    Reactions: animation

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    ඔව් තියෙනවා . Odoo කියන්නේ all in one solution 1ක්. ගොඩක් දේවල් inbuilt තියෙනවා.!
    ok mcn mn poddak online eca baluwa
    ece sales gana balaganna ba
    download crla dammama product add crnna wage option enawathee
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ආයේ wheel ඒක හොයාගන්න යන්න එපා. දැනට තියෙන ERP 1ක් use කරලා customize කර ගන්න . හැබැයි හොඳට customize කරන්න පුළුවන් සහ license කරදර නැති open source ERP 1ක් තෝරා ගන්න. මට හිතෙන්නේ හොඳම solution එක Odoo Community version එක. මොකද හොඳට customize කරන්න පුළුවන් සහ දැනට හොඳට trendy සහ rich product 1ක්.
    Disscussion 1ක් දාන්න ඕනි නම් තව PM එකක් දාන්න. I'm interested & always happy to help.
    Can you recommend a company that can offer this solution with customization?

    Thanks

    Mage Eka field ekak. hadapuwa nam thiyanawa. danna wenne na ban me kale. wada wadi
    but help ekak nam denna puluwan one nam.

    Business model eka mokakda?
    Construction wageda?
    ------ Post added on Dec 17, 2021 at 11:11 PM
    Coco grow media
    ------ Post added on Dec 18, 2021 at 7:31 AM

    Custom ERP එකක් නම් ලොකු කම්පැනි එකකින් දන්න එපා, මොකද ඔවගෙ අද වැඩ කරන අය නෙමෙයි හෙට ඉන්නෙ, පස්සෙ පොඩි වෙනසක් කරන්න උනොත්, ඇත්තම ඒ Module එක develop කරපු ටීම් එක නැතුව වෙන අය කරන්න ගියාම වැඩෙ අල වෙනවා, common product එකක් නම් එහෙම කමක් නැ, මොකද ඒවා උන් එක දිගට ඩිවලප් කරන නිසා, බග් ෆික්ස් කරන නිසා,
    පර්සනලි වැඩක් කරගන්න පුලුවන් පොඩි කම්පැනි එකක් තෝර ගන්න, ඒත් අලුත් ස්ටාටප් නැතුව අඩුම අවෘරුදු 5 ට වඩා ෆීල්ඩ් එකේ ඉන්න කම්පැනි එකක්, කම්පැනි එකට දිගටම මොඩිෆිකේශන් කරන්න විදියට ඇග්‍රිමට් එකක් ගහගන්න, ඔයාලගෙ කම්පැනි එකට වෙනම වග කියන්න කෙනෙක් තියාගන්න, එහෙම උනාම ඩිවලොප් කරපු අය ඒ කම්පැනි එකෙන් අයින් උනත්, උන්ව ප්‍රයිවට් හරි කන්ටැක්ට් කරලා වැඩක් කරගන්න පුලුවන්, සමහර විට එරර් එකක් ඇවිත් සිස්ටම් එකම අප් කරගන්න බැරි වෙලාවල් එනවා, මුල ඉදන් සිස්ටම් එක දන්න එකෙක් හිටියා නම් එහෙම තැනක මාර වටිනවා, ලොකු කම්පැනි වල එහෙම බලාපොරොත්තු වෙන්න බැ, ඔෆිශියල් වැඩි උනාමත් වැඩේ අල වෙනවා.,
    Thanks for the excellent advice.
    ------ Post added on Dec 18, 2021 at 7:33 AM

    මේ කියන කතාව හරි. තව දෙයක්, ලොකු companies වලට ගොඩක් දුරට sale එක close කරලා සල්ලි අරන් වැඩේ පටන් ගන්න විතරයි ඕනි. ආයේ ඉවර කරන්න උවමනාවන් නෑ. ඒ වගේම ERP implement කරන ගොඩක් companies බලන්නේ ඒ අය ගාව තියෙන default product ඒකම client ට කෙලින්ම දාලා වැඩි profit තියා ගන්න. ( එකේ දෙපැත්තක් තියෙනවා.) . ඒ වගේම බොහොම පොඩි companies කිහිපයක් තමයි Main ERP වල customizations කරන්නෙ. ගොඩක්ම වේලාවට Pre-sales වලිදි ඉර හඳ දෙන්නම් කියලා අන්ඳවනවා. පව් client ලා. ඔය වගේ මං කිව්ව දේවල් වෙලා ERP දාන් නාලා ඉන්න ඒවා ගොඩක් මම ගොඩ දාලා තියෙනවා සහ දැනටත් ගොඩ දාන් යනවා. අනේ මන්දා ඉතිං ERP නම්, ලංකාවේ ERP implementation 60% වත් failed.
    ------ Post added on Dec 18, 2021 at 1:11 AM
    මේ කතාව හරි. මම RFP යවපු කම්පැනි භාගයක් හදන්නේ ඒ ආයගේ තියෙන products අපේ ඇගේ ගහන්න.

    මට දැන් හිතෙන්නේ එකින් එක individual modules හදලා, මගේ clientට ඒවයේ වැඩ කරගෙන යන්න දීලා පස්සේ මේ modules ටික එක ERP system එකකට එකතු කරන එක practical කියලා.:yes:

    Thanks for this
    ------ Post added on Dec 18, 2021 at 7:44 AM
     
    Last edited:

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,340
    1,178
    113
    මම කන්සල්ට් කරන ක්ම්පනියකට custom ERP system එකක් හදාගන්න ඕනේ.

    වැඩේ හරියට කරගන්න professional, dependable, trustworthy IT company කීපයක් රෙකමෙන්ඩ් කරන්ඩ පුලුවන්ද ?
    MicroSoft Daynamic AX
     
    • Haha
    Reactions: Vermox

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Custom ERP එකක් නම් ලොකු කම්පැනි එකකින් දන්න එපා, මොකද ඔවගෙ අද වැඩ කරන අය නෙමෙයි හෙට ඉන්නෙ, පස්සෙ පොඩි වෙනසක් කරන්න උනොත්, ඇත්තම ඒ Module එක develop කරපු ටීම් එක නැතුව වෙන අය කරන්න ගියාම වැඩෙ අල වෙනවා, common product එකක් නම් එහෙම කමක් නැ, මොකද ඒවා උන් එක දිගට ඩිවලප් කරන නිසා, බග් ෆික්ස් කරන නිසා,
    පර්සනලි වැඩක් කරගන්න පුලුවන් පොඩි කම්පැනි එකක් තෝර ගන්න, ඒත් අලුත් ස්ටාටප් නැතුව අඩුම අවෘරුදු 5 ට වඩා ෆීල්ඩ් එකේ ඉන්න කම්පැනි එකක්, කම්පැනි එකට දිගටම මොඩිෆිකේශන් කරන්න විදියට ඇග්‍රිමට් එකක් ගහගන්න, ඔයාලගෙ කම්පැනි එකට වෙනම වග කියන්න කෙනෙක් තියාගන්න, එහෙම උනාම ඩිවලොප් කරපු අය ඒ කම්පැනි එකෙන් අයින් උනත්, උන්ව ප්‍රයිවට් හරි කන්ටැක්ට් කරලා වැඩක් කරගන්න පුලුවන්, සමහර විට එරර් එකක් ඇවිත් සිස්ටම් එකම අප් කරගන්න බැරි වෙලාවල් එනවා, මුල ඉදන් සිස්ටම් එක දන්න එකෙක් හිටියා නම් එහෙම තැනක මාර වටිනවා, ලොකු කම්පැනි වල එහෙම බලාපොරොත්තු වෙන්න බැ, ඔෆිශියල් වැඩි උනාමත් වැඩේ අල වෙනවා.,
    ammo ow.. apita kalin tibba system eke SKUs 3PL ekka hriyata sync wenne nah carton pallets complete mixture developer implement karapu company eka response nah anthimata okkoma mamai mge immediate boss manually enter kale pattama kattak kawe api denna covid awa mta SL enna una passe Netsuite eka podi Australianma company ekak ekka implement kala api godak aya Indian hitiye Netusite implementation team eke
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    Sap Hondai, Habai Cost ekath evagem thamai.
    Mcn owa gana implemt crana widiya use crna widiya gana ehema video thyethee bn
    Hands on experience ecac ganna widiyac thyenwathee oca gana
    QB Sap use crla thyenwa eth occoma functions use crla na
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    IFS eke aluth ekak awe Acumatica kiyala. Eka try ekak deepan , podi ekak nisa cost eka adu athi
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ubanm IFS brand ambassador kenekda kohedooo. yakoo normal podi unta ifs erp gaana wadi ewage ewata tawa local companies tiyenwa Bileeta wage. IFS erp tamai eth podi unta affordable naa gini ganan :p

    මම කන්සල්ට් කරන ක්ම්පනියකට custom ERP system එකක් හදාගන්න ඕනේ.

    වැඩේ හරියට කරගන්න professional, dependable, trustworthy IT company කීපයක් රෙකමෙන්ඩ් කරන්ඩ පුලුවන්ද ?
    BIleeta eka balapn affordable
    ------ Post added on Dec 26, 2021 at 9:12 AM
     
    • Haha
    Reactions: incest_cult

    HyroProto

    Member
    Dec 17, 2021
    19
    15
    3
    Option open for Freelance Developer as well

    Any professional Freelance PHP developer with good work experience who can take up this project, Pls msg with your contact details.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    Thanks for all the replies. මේ කම්පැනි එක දැනට php/mysql වලින් හදපු order processing module එකක් තියෙනවා. අනික් modules ටිකත් php වලින් හදාගෙන පසසේ, ඔක්කොම එකතු කරලා තනි ERP system එකකකට එන්හාන්ස් කරගන්ඩ තමයි හිතන් ඉන්නේ

    මේ කම්පැනි එකේ work flow process එක unique. Custom solution එකක් ඇරෙන්ඩ වෙන අතක් නෑ .

    හොද custom php solution එකක් offer කරන්ඩ පුළුවන් කම්පැනි කීපයක් තමයි හොයන්නේ
    Custom ERP වලින් product costing කරන්න බැ. කරනවානම් usd million ගානක් ගෙවන්න වෙයි 😊. Ready made solution එකකට ගිහින අවශය අනික් software එක්ක integration කර ගන්න. එක තමයි එකම , හරිම විසදුම. එහෙම ඔනී නැ කියන අයට මෙන්න මේ example එක දිලා බලන්න.

    Assume you purchased 100pcs at 10usd each. You consume 30pcs for production or sales before get the invoice. Further, you have delivery charge 40usd for the same purchase. How can your system update correct unit cost and cost of sales at the system. 😊
     
    viraj101

    Junior member
  • Oct 13, 2007
    265
    11
    18
    මම කන්සල්ට් කරන ක්ම්පනියකට custom ERP system එකක් හදාගන්න ඕනේ.

    වැඩේ හරියට කරගන්න professional, dependable, trustworthy IT company කීපයක් රෙකමෙන්ඩ් කරන්ඩ පුලුවන්ද ?

    Please inbox the requirement. I am from ERP requirement. Might be able to help you !
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,340
    1,178
    113
    @all we develop a system for covering all parts in production...
    01.employee
    02.wip
    03.production
    04.finishing
    05.shipping
    *extra
    *HR
    *IE
    *Quality
    *incentive emplyees
     
    HyroProto

    Member
    Dec 17, 2021
    19
    15
    3
    Update
    -------------
    Awraded to a member from here + his team for 1.4 million. Work already started.

    Thanks for all the help from everybody

    Update: development cost increased to 2.4 due to additional modules + inflation
    ------ Post added on Jul 6, 2022 at 8:57 AM
     
    Last edited: