Custom ERP එකක් නම් ලොකු කම්පැනි එකකින් දන්න එපා, මොකද ඔවගෙ අද වැඩ කරන අය නෙමෙයි හෙට ඉන්නෙ, පස්සෙ පොඩි වෙනසක් කරන්න උනොත්, ඇත්තම ඒ Module එක develop කරපු ටීම් එක නැතුව වෙන අය කරන්න ගියාම වැඩෙ අල වෙනවා, common product එකක් නම් එහෙම කමක් නැ, මොකද ඒවා උන් එක දිගට ඩිවලප් කරන නිසා, බග් ෆික්ස් කරන නිසා,
පර්සනලි වැඩක් කරගන්න පුලුවන් පොඩි කම්පැනි එකක් තෝර ගන්න, ඒත් අලුත් ස්ටාටප් නැතුව අඩුම අවෘරුදු 5 ට වඩා ෆීල්ඩ් එකේ ඉන්න කම්පැනි එකක්, කම්පැනි එකට දිගටම මොඩිෆිකේශන් කරන්න විදියට ඇග්රිමට් එකක් ගහගන්න, ඔයාලගෙ කම්පැනි එකට වෙනම වග කියන්න කෙනෙක් තියාගන්න, එහෙම උනාම ඩිවලොප් කරපු අය ඒ කම්පැනි එකෙන් අයින් උනත්, උන්ව ප්රයිවට් හරි කන්ටැක්ට් කරලා වැඩක් කරගන්න පුලුවන්, සමහර විට එරර් එකක් ඇවිත් සිස්ටම් එකම අප් කරගන්න බැරි වෙලාවල් එනවා, මුල ඉදන් සිස්ටම් එක දන්න එකෙක් හිටියා නම් එහෙම තැනක මාර වටිනවා, ලොකු කම්පැනි වල එහෙම බලාපොරොත්තු වෙන්න බැ, ඔෆිශියල් වැඩි උනාමත් වැඩේ අල වෙනවා.,