Custom Jobs

I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
ඔන්න ගේනවා Custom job වලට දාන්න බැරි වෙච්ච එවුන්ට හොඳ ආරංචියක්. මුල් ගැසට් (09/05/2014) නිවේදනය අනුව අයදුම් පත්‍ර වල අවසාන දිනය 04/06/2014ලෙස දාල තිබ්බට අද ගැසට් (06/06/2014) එකේ ඒක 11/06/2014 දින දක්වා දීර්ග කරලා තියනවා . ඔන්න ගැසට් වල ලින්ක් දෙකත් පහත දාල තියනවා. අයදුම් කරන්න බැරි වෙච්ච අය, දැන්වත් දාන්න. තව කෙනෙක්ට බලන්න bump එකක් දාන්න අමතක කරන්න එපා. REPදෙනවනම් ඉතින් වඩාත් කැමතියි:).

මුල් ගැසට් එක
(http://archives.dailynews.lk/2001/pix/GazetteS14-05-09.pdf
අද ගැසට් එක (06/06/2014)
http://archives.dailynews.lk/2001/pix/GazetteS14-06-06.pdf
 
  • Like
Reactions: jsandun
Nov 20, 2012
1,467
477
0
බොහොම ස්තුතියි මචං ෂෙයා කලාට..... :) :)

හෙට අනිව දෙනව රෙප් +++ .... අද වටේටම රෙප් බෙදල රෙප් ඉවරයිලු.... :(
 
  • Like
Reactions: I.T.Kukula