custom letter

gglks

Active member
  • Aug 5, 2008
    457
    103
    43
    i4VEF3C.jpg
    oHVyf6M.jpg
    SwtrGdf
    SwtrGdf
    raGH0v1
    raGH0v1
    XY2uEiL
    XY2uEiL
    FLKxRlK
    FLKxRlK
    wzQNHkr.jpg


    oHVyf6M.jpg


    Me letter eka aragena me 2nd image eke thiyena place ekatada ban yanna one ?
     
    Last edited:

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    machan oya deveno photo eke thiyena number ekata call karala ahapan kohomada ganne kiyala, un pahadiliwa kiyanawa.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    procedure eka dannawanam poddak kiyapanko ban :D:D

    Oka fill karan yanna ona nathnam ethana indan fill karanna puluwan ungen ahagena, un parcel eka kadala balanawa unba issarahama, invoice ananmanan thiye nam aran palayan, un langa price list ekak thiyanawa, eken value eka balala unbata tax gahai, eka ewelema ethanata gewala aran enna thiyenne, echcharai bn
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,822
    1
    27,822
    113
    ඔය ලියුමයි, identity card එකයි අරන් යන්න ඔතන උඩ තතට්ටුවට. කවුන්ටරයට ලියුම දීලා ටික වෙලාවකින් store එකෙන් package එක අරන් ඇවිත් උබට කතා කරයි. ඊට පස්සෙ උබ ඉස්සරහ package එක open කරයි. ප්‍රශ්න ඇහුවොත් කියපන් online sale එකකින් හුගක් අඩුවට සෙට් වෙලා ගෙන්නුවේ කියලා. ලොකු tax එකක් ගහන එකක් නෑ. පුලුවන් නම් කතා කරලා shape පාරක් දාපන්. මතක ඇතුව සල්ලි ගෙනියපං tax එක ගෙවන්න මොකොද උන් cards බාර ගන්නේ නෑ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,085
    25,182
    113
    Lake house eka gawa Airparcel unit. Tax gewala gatteki.Udema palayan.patta charter wenna wenne , udema giyoth hawas wenakota wath puluwan wei. Warf clerk la nam othana eka eka game denawa