Custom ROM ගහන්නේ කවුද

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Oya oppo eka root karanna bari weyi bn
    Bootloader unlock nokara patch boot.img file ekak flash karanna baa
    Issara nam KingoRoot, Framaroot wage ewa thibba

    dan ehema baa bn
    මට call recorder එකක් දාගන්න ඕනෙ බං... Android වලින් both side recording දෙන්නෙ නෑනේ...
    සල්ලි ගියාට කමක් නෑ බං...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,290
    113
    කෑගල්ල
    අප්පෝ මාත් ඉස්සර මගේ samsung s3 එකට ගැහුවා. මාස 4න් හතරට විතර අයේ ගහන්න ඔනේ පට්ට slow වෙනවා හොද stable os එකක් තිය්නවානම් ගහගනින්. ඔවා කියන තරම් stable නෑ.
    ඉස්සර වෙලා root කරලා ඉන්න ඔනේ. අර cable එක ගහලා software එක install කරලා කරන එක තමා හරියටම හරියන්නේ.
    ඉටපස්සෙ rom එක ඒ කාලේනම් twrp ද කොහෙද තිබ්බේ.
    ඊට පස්සේ ඇතිතරම් os ගහන්න පුලුවන්.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මට call recorder එකක් දාගන්න ඕනෙ බං... Android වලින් both side recording දෙන්නෙ නෑනේ...
    සල්ලි ගියාට කමක් නෑ බං...
    Menna Me app eka mata nam wada kara
    Evolution X Custom Rom (Android 11)

    Call record

    අප්පෝ මාත් ඉස්සර මගේ samsung s3 එකට ගැහුවා. මාස 4න් හතරට විතර අයේ ගහන්න ඔනේ පට්ට slow වෙනවා හොද stable os එකක් තිය්නවානම් ගහගනින්. ඔවා කියන තරම් stable නෑ.
    ඉස්සර වෙලා root කරලා ඉන්න ඔනේ. අර cable එක ගහලා software එක install කරලා කරන එක තමා හරියටම හරියන්නේ.
    ඉටපස්සෙ rom එක ඒ කාලේනම් twrp ද කොහෙද තිබ්බේ.
    ඊට පස්සේ ඇතිතරම් os ගහන්න පුලුවන්.
    Mobile data wada naa, wifi wada naa, dual sim wada naa, camera wada naa, Finger print wada naa, Maara aathal oyiii Monawa unath
    ------ Post added on Dec 23, 2021 at 10:03 PM
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,290
    113
    කෑගල්ල
    Menna Me app eka mata nam wada kara
    Evolution X Custom Rom (Android 11)

    Call record

    Mobile data wada naa, wifi wada naa, dual sim wada naa, camera wada naa, Finger print wada naa, Maara aathal oyiii Monawa unath
    ------ Post added on Dec 23, 2021 at 10:03 PM
    ඒ මදිවට සතියේන් සතියට update එනවා. අන්තිමට පොඩි එකේක්ට දුන්නා. පොර කොහෙටද දීලා අයේ තිබ්බ විදිහටම පරන os ගහලා හදාන කාලයක් පවිච්චි කරා.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,252
    26,705
    113
    Kandy
    ඒ මදිවට සතියේන් සතියට update එනවා. අන්තිමට පොඩි එකේක්ට දුන්නා. පොර කොහෙටද දීලා අයේ තිබ්බ විදිහටම පරන os ගහලා හදාන කාලයක් පවිච්චි කරා.
    pon eka lamayekta dunnada :lol:
     
    • Love
    Reactions: kasun090354t