එහෙම තමා හිත හදාගන්න වෙන්නේ මචං
වෙන එකෙක් ad එකක් දාල තිබ්බ දැක්කා බන්. දීල වෙන්න ඇති මම හිතන්නේ,
Bump
BUMPER
Bump
bump
thanks banzBump
OPPO වලට custom rom නෑ මම දන්න තරමට. Security levels high සීන් එකක් තියනවාOppo f19 pro එකට custom rom ගහන්න දන්න කෙනෙක් ඉන්නවද...
ඕක කරන්න ගිහින් බූට් රෙකෝඩ් ඩැමේජ් උනොත් සදා අනාතයිOppo f19 pro එකට custom rom ගහන්න දන්න කෙනෙක් ඉන්නවද...


ගලවලා අයිසී එකටම ගහන්න වෙන්නේ බූට් රෙකෝඩ් ඕනිමනම් රූට් කරලා පාවිච්චි කරන්න 



රූට් කලාම තියෙන වාසි මොනාද මචං...ඕක කරන්න ගිහින් බූට් රෙකෝඩ් ඩැමේජ් උනොත් සදා අනාතයිගලවලා අයිසී එකටම ගහන්න වෙන්නේ බූට් රෙකෝඩ් ඕනිමනම් රූට් කරලා පාවිච්චි කරන්න
![]()
රූට් කරාම සිස්ටම් ෆයිල් ඇක්සස් කරන්න පුලුවන්රූට් කලාම තියෙන වාසි මොනාද මචං...
ඇප් වල ප්‍රීමියම් වර්ෂන් ගන්න කැමති විදියට ෆෝන් එක වෙනස් කරගන්න පුලුවන් 



ඒ විදියට හදපුවා තමයි ඔය කස්ටම් රොම් කියන්නේ 


ලකී පැචර් දාගන ඒ දවස්වල නොකරපු දෙයක් නෑ ෆොන් වලින් 




එතකොට දැන් Android වලින් call Recording දෙන්නෙ නෑනේ...රූට් කරාම සිස්ටම් ෆයිල් ඇක්සස් කරන්න පුලුවන්![]()
![]()
![]()
ඇප් වල ප්‍රීමියම් වර්ෂන් ගන්න කැමති විදියට ෆෝන් එක වෙනස් කරගන්න පුලුවන්
ඒ විදියට හදපුවා තමයි ඔය කස්ටම් රොම් කියන්නේ
ලකී පැචර් දාගන ඒ දවස්වල නොකරපු දෙයක් නෑ ෆොන් වලින්
![]()
bumpඑතකොට දැන් Android වලින් call Recording දෙන්නෙ නෑනේ...
රූට් කලාට පස්සේ ඒක හදාගන්නත් පුළුවන් වෙය් ද?
මගේ රෙඩ්මි නොට් නයින් එකේ කෝල් රෙකොඩ් නැ පස්සේ ටෘ කෝලර් එකෙන් රෙකෝඩ් කරන්න බැලුවා හරියන් නෑ පස්සේ අලුත් අප්ඩේට් එකක් එක්ක රෙකෝඩින් ආවා හැබැයි දෙපැත්තටම ඇහෙනවා රෙකෝඩින් කියලා .පස්සේ මම ඉන්දුනීසියන් ග්ලෝබල් රොම් එක ගැහුවා බූට් ලෝඩර් අන්ලොක් කරලා දැන් එන යන හැම කෝල් එකම රෙකෝඩ් වෙනවා කියන්න බෑ නේ කොයි වෙලේ ඕනි වෙයිද කියලාඑතකොට දැන් Android වලින් call Recording දෙන්නෙ නෑනේ...
රූට් කලාට පස්සේ ඒක හදාගන්නත් පුළුවන් වෙය් ද?
oppo F19 pro එක රූට් කරන එකේ අවධානමක් තියෙනවද?රූට් කරන එකයි බූට් ලෝඩර් එක අන්ලොක් කරලා රොම් එකක් ගහන එකයි දෙකක්ද
මගේ රෙඩ්මි නොට් නයින් එකේ කෝල් රෙකොඩ් නැ පස්සේ ටෘ කෝලර් එකෙන් රෙකෝඩ් කරන්න බැලුවා හරියන් නෑ පස්සේ අලුත් අප්ඩේට් එකක් එක්ක රෙකෝඩින් ආවා හැබැයි දෙපැත්තටම ඇහෙනවා රෙකෝඩින් කියලා .පස්සේ මම ඉන්දුනීසියන් ග්ලෝබල් රොම් එක ගැහුවා බූට් ලෝඩර් අන්ලොක් කරලා දැන් එන යන හැම කෝල් එකම රෙකෝඩ් වෙනවා කියන්න බෑ නේ කොයි වෙලේ ඕනි වෙයිද කියලා
------ Post added on Dec 23, 2021 at 8:07 PM