custom tax එක මුලින්ම දැනගන්නේ කොහොමද?

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    custom tax එක මුලින්ම දැනගන්නේ කොහොමද?

    ‍යාලුවනේ පිටරටින් බඩු ගෙන්නද්දි ලන්කාවෙ කස්ටම් එකෙන් ගහන tax එක මුලින්ම දැනගන්නේ කොහොමද?
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    1) issella gena item eke HS Code eka dana ganna. eka number ekak

    2) ita passe custom web site eke tiyanawa eka eka product walata tax wena pdf ekak. eke balanna HS Code eken

    3) ehema amaunam HS Code eka dila custom eken / clearing agent kenekgen dana ganna