Tax ගෙවන්න තියනවද නැද්ද කියලා දැනගන්නේ කොහොමද?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    double tax gahanavada den mun, kohmath bank ekata enna LKR take home
    naa. double tax neme
    bank ekata enne LKR anm foreign income kiyala prove karanna amaruyi.
    ethakota eka tax free wenne na.
    USD income for Services are tax wadinne naa

    u kiyanne uge salary eka witharayi thiyenne kiyala. mama kiwwe bank eke WHT kapenawa nam wena income naa kiyala kiyanna baa kiyala.
    ay interest income ekath taxable nisa.
     
    Matilda12

    Junior member
  • Feb 11, 2024
    19
    60
    13
    naa. double tax neme
    bank ekata enne LKR anm foreign income kiyala prove karanna amaruyi.
    ethakota eka tax free wenne na.
    USD income for Services are tax wadinne naa

    u kiyanne uge salary eka witharayi thiyenne kiyala. mama kiwwe bank eke WHT kapenawa nam wena income naa kiyala kiyanna baa kiyala.
    ay interest income ekath taxable nisa.
    මචන්, ෆ්‍රිලාන්ස් ඩොලර් ඉන්කම් එකක්නම් තියෙන්නෙ, තව පොඩි එෆ් ඩී එකක් තියේනම්, Tax Returns සබ්මිට් කරන්න ඕනෙනෙ. Return Form එකේ, සේරම ඉන්කම් LKR වලින්නෙ දාන්න තියෙන්නෙ.. එතකොට ඩොලර් ටික LKR වලට කන්වර්ට් කරාම එන ගාන බලලා දාන්න ඕනෙද? කන්වර්ට් කරද්දි කවදා Exchange Rate එකද Use කරන්න ඕනි? Thanks
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන්, ෆ්‍රිලාන්ස් ඩොලර් ඉන්කම් එකක්නම් තියෙන්නෙ, තව පොඩි එෆ් ඩී එකක් තියේනම්, Tax Returns සබ්මිට් කරන්න ඕනෙනෙ. Return Form එකේ, සේරම ඉන්කම් LKR වලින්නෙ දාන්න තියෙන්නෙ.. එතකොට ඩොලර් ටික LKR වලට කන්වර්ට් කරාම එන ගාන බලලා දාන්න ඕනෙද? කන්වර්ට් කරද්දි කවදා Exchange Rate එකද Use කරන්න ඕනි? Thanks
    USD income nam awa dine thama conversion karanne.
    Read this - IRD Ruling

    Recommend to consult tax accountant ( I am not doing 😊, so check with Other person)
     
    Sen-lu

    Well-known member
  • මාස 3නේ FD එකක පොලියයි, කැපිටල් එකයි, මාස 3කින් එකවුන්ට් එකට වැටුනොත්, ඒක ලක්ශෙට වැඩිනම් මොකද කරන්නෙ?

    ඒක එක සැරේ වැටුනට ඒක මාස 3ක පොලිය නිසා බදු ගෙවන්න ඕනද?
    සරලම උත්තරේ නම් ගෙවන්න ඕන නෑ.
    හැබැයි ඕක ඉතින් පදනම් වෙන්නෙ උඹේ සම්පුර්ණ ආදායම මත. අවුරුද්දට 1.2 මිල් වෙනකම් ටැක්ස් නෑ. එතනින් එහාට stock exchange වලට හැරෙන්න අනිත් සේරටම tax liable. FD වලට bank එකෙකන් 5% ගහනව. එතකොට උඹේ ආදායම් බද්දෙ රේට් එකට (rate depends on your income) ගැලපෙන්න ඉතුරු ටික ගෙවන්න ඕන. ඒ කියන්නෙ income tax rate එක 12යි නම් 5 ට තව 7 ක් ගෙවන්න ඕන.