Bank Charges දැනගන්නේ කොහොමද හරියට.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,548
    10,811
    113
    36
    Anuradhapura
    lktips.com
    මම NDB Bank එකෙන් Corporate Saving Account එකක් Open කළා මම එදා Bank Charges ගැන අහනකොට බැංකුවේ සේවකයෝ කිව්වේ Online Banking වලට රු 500 අවුරුද්දටම කියලා.

    මට එත් හදලා තිබුනේ Mobile banking මම Hotline එකෙන් ඇහුවා PC එකෙන් භාවිතා කරන්න Online Banking හදා ගන්න එතකොට මට මාසේට රු 2500/- අය කරනවා කිව්වා.

    මම බැංකු ශාකාවට ගිහින් PC එකෙන් Use කරන Online banking හදා ගන්න ඇහුවා එතකොට මාසිකව රු 3000/- කියලා. කියනවා. Mobile Banking අයින් කරන්න කිව්වා එකට මාසේට රු 2500/- අය කරනවා කිව්වා

    මම ගෙදර ඇවිත් සිකුරාදා හවස 5 පහු වෙලා Hotline එකෙන් අහනකොට Mobile Banking වලට රු 5000/- කිව්වා අවුරුද්දටම

    එක එක ගනම් කියන නිසා එදා හවස 5 පස්සේ ගත්ත නිසා මම අදත් Hotline එකට ගත්තා. Hotline එකෙන් කියනවා Corporate Mobile Banking වලට අවුරුද්දටම රු 2000 කියලා , PC එකෙන් Use කරන Corporate Online Banking එකට අවුරුද්දටම රු 3000/- කියනවා


    ඔයාලා මේ බැංකුව Use කරනවා නම් මට කියන්න Bank Charges නැතිනම් මම එක හරියටම දැනගන්නේ කොහොමද කියලා කියන්න.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    38,019
    1
    51,024
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    image.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,548
    10,811
    113
    36
    Anuradhapura
    lktips.com
    thank you
    PC kiyanne web ekata 2500 per month?
    that can’t be real
    මමත් හරියට දන්නේ නැහැ බන් කාඩ් එකක් දෙන්නේ නැහැ මට අනිත් බැංකු වලින් PABC එකෙන් විතරයි දුන්නේ උන් අවුල් උන්ගේ Payment Fail වෙනවා නිතර සල්ලි නැති වෙනවා මගේ ගිහින් කතා කරන්න කෙනක් නැහැ ඉතින් එක නිසා NDB ගත්තා. එකත් ගාස්තු වැඩි

    Per Month නේ මාරයි ඇයි බන් ඒ මුන් එහෙම ගන්නේ ?
    ------ Post added on Mar 24, 2025 at 11:28 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    38,019
    1
    51,024
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Per Month නේ මාරයි ඇයි බන් ඒ මුන් එහෙම ගන්නේ ?
    3000 ගණන් වැඩිද බිස්නස් එකක් කරන එකෙකුට ?

    ලාබෙට සර්විස් දෙන්න අමාරුයි කොල්ලො. තමන්ගෙ සර්විස්වලට හරියට මිලක් නියම කරන්නම වෙනවා
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    630
    766
    93
    මම NDB Bank එකෙන් Corporate Saving Account එකක් Open කළා මම එදා Bank Charges ගැන අහනකොට බැංකුවේ සේවකයෝ කිව්වේ Online Banking වලට රු 500 අවුරුද්දටම කියලා.

    මට එත් හදලා තිබුනේ Mobile banking මම Hotline එකෙන් ඇහුවා PC එකෙන් භාවිතා කරන්න Online Banking හදා ගන්න එතකොට මට මාසේට රු 2500/- අය කරනවා කිව්වා.

    මම බැංකු ශාකාවට ගිහින් PC එකෙන් Use කරන Online banking හදා ගන්න ඇහුවා එතකොට මාසිකව රු 3000/- කියලා. කියනවා. Mobile Banking අයින් කරන්න කිව්වා එකට මාසේට රු 2500/- අය කරනවා කිව්වා

    මම ගෙදර ඇවිත් සිකුරාදා හවස 5 පහු වෙලා Hotline එකෙන් අහනකොට Mobile Banking වලට රු 5000/- කිව්වා අවුරුද්දටම

    එක එක ගනම් කියන නිසා එදා හවස 5 පස්සේ ගත්ත නිසා මම අදත් Hotline එකට ගත්තා. Hotline එකෙන් කියනවා Corporate Mobile Banking වලට අවුරුද්දටම රු 2000 කියලා , PC එකෙන් Use කරන Corporate Online Banking එකට අවුරුද්දටම රු 3000/- කියනවා


    ඔයාලා මේ බැංකුව Use කරනවා නම් මට කියන්න Bank Charges නැතිනම් මම එක හරියටම දැනගන්නේ කොහොමද කියලා කියන්න.
    බැංකු වලින් අපලයි බන් උබට. බණක් බාවනාවක් කරන් හිටපන් .
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,548
    10,811
    113
    36
    Anuradhapura
    lktips.com
    3000 ගණන් වැඩිද බිස්නස් එකක් කරන එකෙකුට ? ලාබෙට සර්විස් දෙන්න අමාරුයි කොල්ලො. තමන්ගෙ සර්විස්වලට හරියට මිලක් නියම කරන්නම වෙනවා

    මට අවුලක් නැහැ බන් රු 3000/- නම් නිකන් ඇහුවේ :)

    බැංකු වලින් අපලයි බන් උබට. බණක් බාවනාවක් කරන් හිටපන් .
    හොද බැංකුවක් නැහැ බන් ඔකොමගේම මොකක් හරි අවුලක් තියෙනවා
    Com Bank / BOC දෙක හොදයි බන් ඒවගේ පැත්තේ ගත්තාට පස්සේ ගියේම නැහැ ඒ තරමට හොදයි එත් උන් කාඩ් දෙන්නේ නැහැ එක නිසා උන්ගෙන් ගන්න වුනේ නැහැ මට.
    ------ Post added on Mar 24, 2025 at 11:56 AM
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    630
    766
    93
    මට අවුලක් නැහැ බන් රු 3000/- නම් නිකන් ඇහුවේ :)


    හොද බැංකුවක් නැහැ බන් ඔකොමගේම මොකක් හරි අවුලක් තියෙනවා
    Com Bank / BOC දෙක හොදයි බන් ඒවගේ පැත්තේ ගත්තාට පස්සේ ගියේම නැහැ ඒ තරමට හොදයි එත් උන් කාඩ් දෙන්නේ නැහැ එක නිසා උන්ගෙන් ගන්න වුනේ නැහැ මට.
    ------ Post added on Mar 24, 2025 at 11:56 AM
    ඔය කෝපරේට් කාඩ් පස්සේ දුවන්නේ පිස්සුද උබට .

    ඕක වැඩක් නෑ .

    මෙහෙම කරපන් , කෝපරේට් එකවුන්ට් එක හදන එකේම , personal එකක් හදපන් . ඒකට කාඩ් එක ගනින් , උබට සල්ලි ගන්න ඕන වෙලාවට , කෝපරේට් එකෙන් personal එකට CEFT එකක් දාල ඒකෙන් withdrew කරපන්. මොකාටවත් ප්‍රශ්නයක් නෑ එතකොට .
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    4,007
    4,430
    113
    3000 ගණන් වැඩිද බිස්නස් එකක් කරන එකෙකුට ?

    ලාබෙට සර්විස් දෙන්න අමාරුයි කොල්ලො. තමන්ගෙ සර්විස්වලට හරියට මිලක් නියම කරන්නම වෙනවා
    36000 per year

    HNB,COM per year rs 1000i
    sampath rs 3000k /year

    image.png
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,548
    10,811
    113
    36
    Anuradhapura
    lktips.com
    ඔය කෝපරේට් කාඩ් පස්සේ දුවන්නේ පිස්සුද උබට .

    ඕක වැඩක් නෑ .
    Com bank එකෙන් ලගදි SMS එකක් ආවා Personal කාඩ් වලින් බිස්නස් වැඩ කරන්න එපා කියලා , උන් මගෙන් අත්සන අරගෙන තියෙනවා කොලයකට බිස්නස් වැඩ කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා කියලා.
    මෙහෙම කරපන් , කෝපරේට් එකවුන්ට් එක හදන එකේම , personal එකක් හදපන් . ඒකට කාඩ් එක ගනින් , උබට සල්ලි ගන්න ඕන වෙලාවට , කෝපරේට් එකෙන් personal එකට CEFT එකක් දාල ඒකෙන් withdrew කරපන්. මොකාටවත් ප්‍රශ්නයක් නෑ එතකොට .
    මම බන් සර්වර් වලට ගෙවන්න කාඩ් එක Use කරන්නේ ඩොලර් Payment , ගොඩක් බැංකු වල බන් සැලකිල්ලක් නැහැ ගියාට අන්දනවා තියලා Hotline එකට කතා කළා කියලා කිව්වොත් ශාකාවේ උන්ට උන් Hotline එකට කියනවා අපේ Call Answer කරන්න එපා කියලා මට බැංකු දෙකකින් කළා, BOC/Com Bank / LOLC ඒ අතින් හොදයි උන් කාඩ් දෙන්නේ නැහැ එකයි අවුල.
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    630
    766
    93
    Com bank එකෙන් ලගදි SMS එකක් ආවා Personal කාඩ් වලින් බිස්නස් වැඩ කරන්න එපා කියලා , උන් මගෙන් අත්සන අරගෙන තියෙනවා කොලයකට බිස්නස් වැඩ කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා කියලා.

    මම බන් සර්වර් වලට ගෙවන්න කාඩ් එක Use කරන්නේ ඩොලර් Payment , ගොඩක් බැංකු වල බන් සැලකිල්ලක් නැහැ ගියාට අන්දනවා තියලා Hotline එකට කතා කළා කියලා කිව්වොත් ශාකාවේ උන්ට උන් Hotline එකට කියනවා අපේ Call Answer කරන්න එපා කියලා මට බැංකු දෙකකින් කළා, BOC/Com Bank / LOLC ඒ අතින් හොදයි උන් කාඩ් දෙන්නේ නැහැ එකයි අවුල.
    මොකක්ද උබ පර්සනල් අකවුන්ට් එකෙන් කරන බිස්නස් වැඩේ ?

    බිස්නස් වැඩේ කරපන් බිස්නස් අකවුන්ට් එකෙන් . එකෙන් උබේ පර්සනල් එකව්ටුන් එකට අවශ්‍ය ගාන විතරක් දාපන් . director expenses කියල උබට ඒවා උබේ බිස්නස් අකවුන්ට්ස් වල උනත් පෙන්නන්න පුළුවන් . එහෙම නැත්තන් එකෙන් පේ කරලා , ඒක රී ඉම්බර්ස් කරා කියල දාපන් . ඉවරයි .

    උබේ කාඩ් එකෙන් ගෙවන්න බැරි නම් , උන් කියන විදිහට බිස්නස් වහන්නද ? අනේ මේ ,...... කියහන් .

    එහෙමත් කරන්න එපා නම් , ඌට ඇවිත් ඒකට පේ කරන හැටි කියල දෙන්න කියපන් .

    ඔහොම එක එකාට ඕන විදිහට බිස්නස් කරන්න බෑ බන් , උබේ දේවල් වෙනුවෙන් උබට හිටගන්න පුළුවන් වෙන්න ඕන , ඕනර්ශිප් එක ගන්න පුළුවන් වෙන්න ඕන . උබේ කන්සෙප්ට් එකට ගැලපෙන විදිහට උබ එන්වයරන්ට් එක හදන්න ඕන .

    උබ විතරක් නෙවෙයි සනා ඔය බිස්නස් එක කරන්නේ , ඕක කොමන් ඉශු එකක් නම් , අනිත් හැමෝම ඩවුන් වෙන්න ඕන . ඒක තේරුම් ගනින්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    38,019
    1
    51,024
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Com bank එකෙන් ලගදි SMS එකක් ආවා Personal කාඩ් වලින් බිස්නස් වැඩ කරන්න එපා කියලා , උන් මගෙන් අත්සන අරගෙන තියෙනවා කොලයකට බිස්නස් වැඩ කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා කියලා.
    උඹ ඔය බිස්නස් එක ලංකාවේ නීති අනුව නොකරොත් ලොකු දඩයක් ගහයි මහ බැංකුවෙන්. විශේෂයෙන්ම පිටරටවලට කරන ගෙවීම්.

    හරි හමන් කෙනෙක්ගෙන් උපදෙස් ගනින්.

    In Sri Lanka, several types of professionals and entities can advise a locally established business on making payments to a foreign cloud service provider while ensuring compliance with Central Bank of Sri Lanka (CBSL) foreign exchange regulations. Below is a breakdown of who can help, along with some recommendations based on general availability and reputation as of March 24, 2025:
    1. Commercial Banks (Foreign Exchange Departments)
    • Who They Are: Banks in Sri Lanka have dedicated foreign exchange or international banking teams that handle outward remittances and ensure compliance with CBSL rules.
    • What They Offer:
      • Guidance on permissible transactions, documentation, and limits.
      • Direct assistance in processing payments (e.g., wire transfers).
      • Updates on CBSL policies or restrictions.
    • Recommendations:
      • Sampath Bank: Known for robust online banking and support for businesses, with a strong foreign exchange desk. Contact their Corporate Banking team via www.sampath.lk or visit a branch in Colombo.
      • Hatton National Bank (HNB): Offers tailored services for SMEs and corporates, with expertise in international transactions. Reach out through www.hnb.net or their Trade Services unit.
      • Commercial Bank of Ceylon: A major player with a well-regarded forex team, ideal for larger businesses. Check www.combank.lk or call their hotline (+94 112 353 353).
    • How to Approach: Call or email the bank’s business banking or forex department, provide details of the payment (e.g., amount, recipient), and ask for a consultation.
    2. Financial Advisors / Accountants
    • Who They Are: Certified accountants or financial consultants with expertise in Sri Lankan tax and forex regulations.
    • What They Offer:
      • Advice on structuring payments to minimize scrutiny or costs.
      • Ensuring compliance with CBSL rules and tax obligations (e.g., VAT on digital services).
      • Long-term financial planning for recurring foreign payments.
    • Recommendations:
      • PwC Sri Lanka: A global firm with local offices offering tax and regulatory advisory services. Contact them via www.pwc.com/lk or their Colombo office (+94 112 389 838).
      • KPMG Sri Lanka: Specializes in tax, audit, and compliance for businesses dealing with international transactions. Reach out at www.kpmg.com/lk or call +94 112 426 426.
      • BDO Sri Lanka: A reputable mid-tier firm with personalized services for SMEs. Visit www.bdo.lk or contact their advisory team.
    • How to Approach: Look for advisors with experience in cross-border payments or digital services. Schedule a consultation via their websites or industry referrals.
    3. Chartered Accountants or Tax Consultants
    • Who They Are: Independent professionals registered with the Institute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka).
    • What They Offer:
      • Detailed analysis of CBSL regulations specific to your payment.
      • Assistance with documentation and tax filings (e.g., VAT on foreign digital services).
      • Liaison with banks or the CBSL if approvals are needed.
    • Recommendations:
      • Search the CA Sri Lanka directory (www.casrilanka.com) for professionals specializing in taxation or international business. Look for those based in Colombo or your region.
      • Ernst & Young (EY) Sri Lanka: Another Big Four firm with local tax experts. Contact them at www.ey.com/en_lk or +94 112 463 500.
    • How to Approach: Hire someone with a track record in forex compliance—ask for references or case studies from similar businesses.
    4. Legal Advisors Specializing in Commercial Law
    • Who They Are: Lawyers or law firms with expertise in Sri Lankan commercial and forex laws.
    • What They Offer:
      • Legal opinions on compliance with the Foreign Exchange Act, No. 12 of 2017.
      • Help with drafting service agreements or negotiating payment terms with the foreign provider.
      • Representation if disputes arise with banks or regulators.
    • Recommendations:
      • FJ & G de Saram: One of Sri Lanka’s oldest and most respected law firms, with a strong commercial practice. Visit www.fjngdesaram.com or call +94 114 605 100.
      • Nithya Partners: Known for corporate and banking law expertise. Contact them at www.nithyapartners.com or +94 112 321 065.
    • How to Approach: Email or call to request a consultation, specifying your need for forex compliance advice.
    5. Central Bank of Sri Lanka (CBSL) - Direct Inquiry
    • Who They Are: The regulatory authority overseeing forex transactions.
    • What They Offer:
      • Official clarification on rules, limits, or approvals for large payments.
      • Circulars and guidelines (available on www.cbsl.gov.lk).
    • How to Approach: Contact the Exchange Control Department via email ([email protected]) or phone (+94 112 477 477). This is more of a last resort for complex cases, as banks typically act as intermediaries.
    6. Industry Associations or Chambers of Commerce
    • Who They Are: Organizations like the Ceylon Chamber of Commerce (CCC) or the Sri Lanka Association of Software and Service Companies (SLASSCOM).
    • What They Offer:
      • Practical advice from peers or experts familiar with tech-related foreign payments.
      • Workshops or seminars on forex compliance.
    • Recommendations:
      • Ceylon Chamber of Commerce: A go-to for businesses of all sizes. Visit www.chamber.lk or call +94 112 421 745.
      • SLASSCOM: Ideal for tech firms using cloud services. Check www.slasscom.lk or contact their Colombo office.
    • How to Approach: Join as a member or attend an event to network with advisors and businesses with similar needs.
    My Recommendations
    • For Simplicity: Start with your bank’s foreign exchange team (e.g., Sampath Bank or HNB). They’re the first point of contact, free with your account, and can handle most cases.
    • For Expertise: Engage a firm like PwC or KPMG if the payment is large (e.g., over $50,000) or recurring, as they’ll cover tax and compliance comprehensively.
    • For Tech-Specific Advice: SLASSCOM is a great resource if your business is in IT and frequently deals with cloud providers.
    Next Steps
    Pick one based on your budget and urgency:
    • Call your bank today for a quick check (most accessible option).
    • Email a firm like PwC or KPMG for a detailed consultation (allow 1–2 days for a response).
    • Visit SLASSCOM’s website for upcoming events if you want industry insights.
    Let me know if you’d like contact details refined further or help drafting an inquiry!

    grok