jk perera

Well-known member
  • Dec 13, 2009
    11,724
    5,210
    113
    අපේ ගෙදර
    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ. මම Geekbuying සයිට් එකෙන් පොඩි Action Camera එකක් ඕඩර් කරා. Tracking වලින් 2018-10-27COLOMBO, Held by customs කියලා බන් පෙන්වන්නේ.. දැන් සෑහේන දවසක් උනානේ ලියුමක් ආවෙත් නෑ බන්. මට මේක ලියුම නැතුව ගන්න බැරිද ? එහෙම නැත්නම් මේකත් Custom එකෙන් Missing වෙලාද ? දන්න කට්ටිය හෙල්ප් එකක් දෙන්න... ලොකු උදව්වක්.

    මේක තමයි ඕඩර් කෙරුවේ.

    ndSYfz7.png

    Tracking Details

    Shipping Method: Registered Airmail​

    5HptSIX.png

    උන්ට කිව්වම මේක තමයි කිව්වේ..

    RGxBDXy.png

    දන්න කෙනෙක් Help එකක් දිපල්ලා මචන්. Bump එකක්වත් දාගෙන යන්න.
     
    Last edited:

    AREA91

    Junior member
  • Jul 8, 2014
    89
    4
    18
    මචං central mail exchange එකට කෝල් එකක් දීල බලන්න

    +94 0112328301-3 (Tel)
     
    • Like
    Reactions: jk perera

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ගෙදරට කොලේ එයිත ආවාම ගිහිල්ලා මහ තැපැල් එකෙන් තමා ගන්න වෙන්නේ. හැබැයි මෙච්චර දවස් ලියුම එන්නේ නැති වෙන්නේ නැහැ. උබලට ලියුම් බෙදන තැපැලට ගිහිල්ලා බලන්න ලියුමට මොකද උනේ කියලා.
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,724
    5,210
    113
    අපේ ගෙදර
    ගෙදරට කොලේ එයිත ආවාම ගිහිල්ලා මහ තැපැල් එකෙන් තමා ගන්න වෙන්නේ. හැබැයි මෙච්චර දවස් ලියුම එන්නේ නැති වෙන්නේ නැහැ. උබලට ලියුම් බෙදන තැපැලට ගිහිල්ලා බලන්න ලියුමට මොකද උනේ කියලා.

    ඔව් බන් දැන් මාසේකටත් වැඩියි.. මොකක් කියලද බන් අහන්න ඕනේ...
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,724
    5,210
    113
    අපේ ගෙදර
    ගෙදරට කොලේ එයිත ආවාම ගිහිල්ලා මහ තැපැල් එකෙන් තමා ගන්න වෙන්නේ. හැබැයි මෙච්චර දවස් ලියුම එන්නේ නැති වෙන්නේ නැහැ. උබලට ලියුම් බෙදන තැපැලට ගිහිල්ලා බලන්න ලියුමට මොකද උනේ කියලා.

    ලියුම නැතුව ගන්න විදිහක් නැද්ද බන්..
     
    AREA91

    Junior member
  • Jul 8, 2014
    89
    4
    18
    up[/QUOTE

    එහෙම කෝල් කරලා අහන්න පුලුවන්ද බන්...

    කෝල් කරල අහන්න පුලුවන්. කොළ නැති වුනොත් අලුත් කොලයක් ගන්න පුළුවන් එතෙන්ට ගියොත්. මං එහෙම අරගෙන තියෙනවා .
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,189
    1,508
    113
    ලියුම තිබ්බ නම් ලේසියි. දැන් ඉතින් ඕඩර් දිටෙල්ස් එක්ක ගිහින් මොකක්ද වෙලා තියෙන්නේ කියල බලන්න පුළුවන්. එත් ඉතින් රුපියල් 5000 ක වගේ කැමරාවකට කට්ටක් කන්න පුලුවන්ද බන් ????
    තව දෙයක්, ඔයාගේ ත්‍රෙඩ් මම බලල තියනවා.එල. අවුලක් හිතන්න එපා. ඔය 5000 හේ 6000 හේ ඇක්ෂන් කැමර් වලින් හොද වීඩියෝවක් කරන්න බෑ බන්. මාත් එකක් ගත්ත (හැබැයි ඕක නෙමෙයි). වැඩක් නෑ. විසික්කරලා දැම්මා. අඩුම තරමේ පරණ වර්ෂන් එකක් උනත් Gopro Hero 4 එකකට කිට්ටු කරන්නවත් ඕවට බෑ.
    :sorry:
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,724
    5,210
    113
    අපේ ගෙදර
    කෝල් කරල අහන්න පුලුවන්. කොළ නැති වුනොත් අලුත් කොලයක් ගන්න පුළුවන් එතෙන්ට ගියොත්. මං එහෙම අරගෙන තියෙනවා .

    මචන් මොන තැනටද යන්න ඕණේ....

    ලියුම තිබ්බ නම් ලේසියි. දැන් ඉතින් ඕඩර් දිටෙල්ස් එක්ක ගිහින් මොකක්ද වෙලා තියෙන්නේ කියල බලන්න පුළුවන්. එත් ඉතින් රුපියල් 5000 ක වගේ කැමරාවකට කට්ටක් කන්න පුලුවන්ද බන් ????
    තව දෙයක්, ඔයාගේ ත්‍රෙඩ් මම බලල තියනවා.එල. අවුලක් හිතන්න එපා. ඔය 5000 හේ 6000 හේ ඇක්ෂන් කැමර් වලින් හොද වීඩියෝවක් කරන්න බෑ බන්. මාත් එකක් ගත්ත (හැබැයි ඕක නෙමෙයි). වැඩක් නෑ. විසික්කරලා දැම්මා. අඩුම තරමේ පරණ වර්ෂන් එකක් උනත් Gopro Hero 4 එකකට කිට්ටු කරන්නවත් ඕවට බෑ. :sorry:

    ඔව් මචන්. රු 4000 ක කැම් එකක් Gopro එකක් එක්ක හැරෙන්නවත් බෑ... මේක නිකන් දැම්මේ. හෙල්මට් එකට හරි සෙට් කරගන්නවා...