මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ. මම Geekbuying සයිට් එකෙන් පොඩි Action Camera එකක් ඕඩර් කරා. Tracking වලින් 2018-10-27COLOMBO, Held by customs කියලා බන් පෙන්වන්නේ.. දැන් සෑහේන දවසක් උනානේ ලියුමක් ආවෙත් නෑ බන්. මට මේක ලියුම නැතුව ගන්න බැරිද ? එහෙම නැත්නම් මේකත් Custom එකෙන් Missing වෙලාද ? දන්න කට්ටිය හෙල්ප් එකක් දෙන්න... ලොකු උදව්වක්.
මේක තමයි ඕඩර් කෙරුවේ.
Tracking Details
උන්ට කිව්වම මේක තමයි කිව්වේ..
මේක තමයි ඕඩර් කෙරුවේ.
Tracking Details
Shipping Method: Registered Airmail
උන්ට කිව්වම මේක තමයි කිව්වේ..
දන්න කෙනෙක් Help එකක් දිපල්ලා මචන්. Bump එකක්වත් දාගෙන යන්න.
Last edited:


