Java update wela ati. Parana version eka daganna customs site eke ati
ඕකට වෙනම ජාව වර්ශන් එකක් දාන්න ඔනා මම දන්න විදියට පරණ වර්ශන් එකක්
කරන්න ඕන විදිය ස්ටෙප් ටිකක් තියෙනවා PDF එකක් එහෙම ඇති බලපන්
තව මතක විදියට ඔකෙ තියෙනවා සහො සිකුරිටි පර්මිශන් වගයක් දෙන්න සහ සිකියුරිටි සෙටිෆිකෙට් වගයක් දෙන්න![]()
machan, custom eken asycuda certificate deepu file eke ati java file ekak. eka install karala security minimum karanna. updated java version walata case ekawa wadiy.
menna me java version eka daala balanna
jre-6u17
ඕකට වෙනම ජාව වර්ශන් එකක් දාන්න ඔනා මම දන්න විදියට පරණ වර්ශන් එකක්
කරන්න ඕන විදිය ස්ටෙප් ටිකක් තියෙනවා PDF එකක් එහෙම ඇති බලපන්
තව මතක විදියට ඔකෙ තියෙනවා සහො සිකුරිටි පර්මිශන් වගයක් දෙන්න සහ සිකියුරිටි සෙටිෆිකෙට් වගයක් දෙන්න![]()

okkoma kala ban.![]()
thanks bn. try ekak dannam, custom eka un kiyanwa java 8 walata un update kalalu.
try karala karala epa wela bn. java wala security level ekath adu kala. balamu. anyway thanks all

firewall eken block wenada balapan
update mokuth awada
browser eka moakdda use karana
internet explorer
balamu bro, thnks