හැමෝම කැමතිනේ desktop එක ලස්සනට තියාගෙන ඉන්න. සමහරු දන්නවාත් ඇති
Rainmeter ගැන, එහි 1.3 අළුත්ම සංස්කරණය නිකුත්වෙලා. දැන් තවත් වැඩදාන්න පුළුවන්.
පොඩි software එකක් මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඔබේ නිර්මාණශීලිත්වය අනුව ඉතාම ලස්සන desktop එකක්, අපිටම ආවේනික ආකාරයට හදන්න පුළුවන්.
මෙහි gadget විශාල සංඛ්‍යාවක් අඩංගුයි, ඒවා ලස්සනට භාවිතාකරන්න හැකිනම් දවසගානේ අළුත්ම desktop එකක් හදන්න පුළුවන්.
මෙතනින් rainmeter ගන්න..
මෙහි ක්‍රම දෙකක් තියෙනවා Enigma, Gnometer.
ඔබට theme එක හදන්න කම්මැලීවගේනම් හදපු ඒවා වෙනම ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්. ඒ වගේ හදපු ඒවා
තව ගොඩක් මෙතනින් ගන්න

Code:
http://rainmeter.net/RainCMS/
මෙහි ක්‍රම දෙකක් තියෙනවා Enigma, Gnometer.
ඔබට theme එක හදන්න කම්මැලීවගේනම් හදපු ඒවා වෙනම ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්. ඒ වගේ හදපු ඒවා
තව ගොඩක් මෙතනින් ගන්න
Code:
http://rainmeter.deviantart.com/gallery/