Customized operating System කියලා මම පටන් ගත්ත ත්‍රෙඩ් එකේ අන්තිම කොටස තමා මේ.මේක හදන්න ගොඩක් මහන්සි වුනා.ඉතින් ත්‍රෙඩ් එක දාද්දි හිතුවා මේකේ මුල් කොටස් ටිකත් මේකටම එකතු කරලා සම්පූර්ණ ත්‍රෙඩ් එකක් දාන්න.ඉතින් මේකේ මුල් ටික බලපු අය පහලට යන්න.අළුත් ටික පහල ඇති.
මේවා නීති විරෝධියිද මන්දා..කමක් නෑ.
ඔන්න මම කියලා දෙන්න යන්නේ කොහොමද Operating System එකක් Modify කරන්නේ කියලා.
ඔයාලා දැකලා ඇති Windows XP කීවාම Internet එකේ එක එක විදිහේ Windows XP තියෙනවා Download
කරන්න..Windows XP Gamer Edition,XP Dark Edition,Transparent Windows XP,XP Geo ඔය වගේ
විවිධ නම් වලින් එක වල කරන්න තියෙනවා.
මේවාගේ විශේෂත්වය නම් බොහෝ වෙලාවට මෙම Modify කරන ලද මෙහෙයුම් පද්ධතිය
තුල අපට අත්‍යවශ්‍ය වන මෘදුකාංග සියල්ලම පාහේ ඇතුලත් කර තිබෙනවා.
උදා - Firefox,Chrome,DirectX,Windows updates,Dotnet,etc
ඒ විතරක් නෙවේ මේවාගේ DLL (Dynamic Link library) Modify කිරීමකට ලක් කරලා වඩා වැඩි
ආකර්ෂණිය බවක් හා සම්මත මෙහෙයුම් පද්ධතියේ පෙනුමට වඩා වෙනස් පෙනුමක් ලබා දීලා තියෙනවා.
මේ විදිහට සකස් කරපු මෙහෙයුම් පද්ධතිය install විමේදි serial number ආදිය ඉල්ලන්නේ නෑ.
ඒ මොකද අපි serial එකත් මෙහෙයුම් පද්ධතිය තුලටම intergrate කරන නිසා
තව එදා මෙදා තුර Microsoft ආයතනය මගින් ලබාදුන් සියළු updates මෙයටම intergrate කරන බැවින්
නැවත Update කිරීමක් අවශ්‍ය වෙන්නෙත් නෑ...
කැමති ඇති නේද කට්ටිය මේ වගේ එකක් හදලා බලන්න?හරි පටන් ගමු.
Lesson 1 - Extracting ISO
මුලින්ම අපිට මේ සඳහා
Windows XP Service Pack 3 Untouched Copy එකක් (එ කියන්නේ කිසිම Modify කිරීමක්
සිදුකර නොමැති Win XP පිටපතක් ) අවශ්‍ය වෙනවා..(Download Link
Windows XP Pro SP3 Untouched
http://torrents.thepiratebay.org/635...54.TPB.torrent
)
ඒ වගේම ඔබගේ Hard disk එකේ 8gb වත් free space එක අවශ්‍ය වෙනවා..
මුලින්ම Winrar භාවිතා කරලා අපි ඒ Download කරගත්ත Win Xp ISO එක Extract කරගන්න ඕනේ..
Extract කරගත්තට පස්සේ Readme.html ෆයිල් එක එහෙම delete කරාට කමක් නෑ.මොකද අපි අළුතෙන් readme එකක් හදනවා මේ xp එකට.
ඒ වගේම setup.exe එකත්.ඒත් setup.exe දැන්ම delete කරන් එපා
දැන් තියෙන්නේ මේ Extract කරගත්ත Win XP එකේ තියන File Modify කරගන්න එක...අපි මෙහිදි
shell32.dll,msgina.dll,netshell.dll,explorer.exe වැනි file අපිට අවශ්‍ය විදිහට modify කරගැනීමක් සිදු කරනවා.
මේ සඳහා මුලින්ම අපි එම File expand කරගත යුතුයි..
1.ඒ සඳහා මුලින්ම Extract කරගත් XP iso එකේ ඇති I386 folder එක තුලට යන්න
2.මීළඟට Command prompt open කරගන්න
ඒ සඳහා start click කර cmd ලෙස type කර enter කරන්න.නැත්නම් windows logo key එක හා r එක එකවර ප්‍රෙස් කර ලැබෙන run window එකේ cmd ලෙස type කර enter කරන්න..
3.දැන් expand කරගත යුතු file ඇති directory එකට යෑමට මේ command එක භාවිතා කරන්න
cd "I386" directory එකේ path එක
උදා - cd C:\Users\roshancs05\Desktop\Windows XP\i386
දැන් file expand කරමු
මේ සදහා පහත command එක භාවිතා කරන්න
expand -r "expand කිරීමට අවශ්‍ය ෆයිල් එකේ නම"
උදා - expand -r shell32.dl_
(මෙම file වල extension එක .dl_ ලෙස පවතින්නේ ඒවා compress කර ඇති බැවිනි.expand කිරීමෙන් පසු එය .dll ලෙස වෙනස් වේ)
මෙසේ පහත දැක්වෙන file සියල්ල expand කරගත යුතුයි..ඒ සඳහා අදාල command එකද ලබාදී ඇත
expand -r shell32.dl_
expand -r msgina.dl_
expand -r explorer.ex_
expand -r netshell.dl_
expand -r user32.dl_
expand -r logonui.ex_
expand -r ntoskrnl.ex_
expand -r winlogon.ex_
expand -r browselc.dl_
එසේ expand කරගත් පසු එම file වල නම් පහත පරිදි විය යුතුයි
shell32.dll
msgina.dll
explorer.exe
netshell.dll
user32.dll
logonui.exe
ntoskrnl.exe
winlogon.exe
browselc.dll
මෙම පාඩම් මාලාව මා විසින් සකසා ඔබ වෙත ගෙන ඒම හුදෙක් එක්දින ක්‍රියාවලියක් නොවේ. මා විසින් ඉතා වෙහෙසව සිදු කළ කාර්යයකි
මීට පෙර මෙවන් වෙහෙසක් ගෙන නොමිලයේම කිසිවෙක් මෙවැන්නක් කර නැති බව පවසා මා හට ස්තූති කළ සහෝදරවරු බොහෝ වූහ. එළකිරි අඩවියේ පළවන විශේෂාංග අන්‍ය බ්ලොග් කරුවන් විසින් කතෘටත් නොදන්වා අමු අමුවේ සොරකම් කර ඔවුන්ගේ බ්ලොගයන්හි ඔවුන්ගේ නිර්මාණලෙස හිමිකරුගේ නමවත් සදහන් නොකර පල කරන බව අප දනිමු. එමෙන්ම විද්‍යුත් තැපෑල ආශ්රයෙන්ද සමහර පුද්ගලයෝ අපගේ නිර්මාණ බෙදාහැර එයින් ඔවුන්ට ලාභ සහ වාසි ලබාගත්හ. එහෙයින් කරුණාවෙන් යුතුව පවසන කරුණ නම් මා විසින් ඉතා වෙහෙසගෙන කළ මෙම නිබන්ධනය සම්බන්ධ කවර හෝ කටයුත්තක් කිරීමට පෙර මාගෙන් විමසා සිටින්න යන්නයි. මා ඉතා මිත්‍රශීලී පුද්ගලයෙකුවන අතර කිසිදු මුදල්මය හෝ කිසිදු ද්‍රව්‍යමය දෙයක් මෙය ඔබගේ බ්ලොගයේ පල කිරීම හෝ ඊ මේල් කිරීම සම්බන්ධයෙන් බලාපොරොත්තු නොවේ ඔබ කළයුත්තේ ඒ බව මා හට දැනුම් දී අවසර ගැනීම සහ මෙම ත්‍රෙඩ් එකෙහි ලින්ක් එක සහ මාගේ එළකිරි ඩොට් කොම්හි ප්‍රොෆයිල් එකෙහි ලින්ක් එක උපුටා ගැනීම අවසානයේ කාහටත් පෙනන පරිද්දෙන් පළ කිරීම පමණි
ස්තූතියි,
roshancs05
මේවා නීති විරෝධියිද මන්දා..කමක් නෑ.
ඔන්න මම කියලා දෙන්න යන්නේ කොහොමද Operating System එකක් Modify කරන්නේ කියලා.
ඔයාලා දැකලා ඇති Windows XP කීවාම Internet එකේ එක එක විදිහේ Windows XP තියෙනවා Download
කරන්න..Windows XP Gamer Edition,XP Dark Edition,Transparent Windows XP,XP Geo ඔය වගේ
විවිධ නම් වලින් එක වල කරන්න තියෙනවා.
මේවාගේ විශේෂත්වය නම් බොහෝ වෙලාවට මෙම Modify කරන ලද මෙහෙයුම් පද්ධතිය
තුල අපට අත්‍යවශ්‍ය වන මෘදුකාංග සියල්ලම පාහේ ඇතුලත් කර තිබෙනවා.
උදා - Firefox,Chrome,DirectX,Windows updates,Dotnet,etc
ඒ විතරක් නෙවේ මේවාගේ DLL (Dynamic Link library) Modify කිරීමකට ලක් කරලා වඩා වැඩි
ආකර්ෂණිය බවක් හා සම්මත මෙහෙයුම් පද්ධතියේ පෙනුමට වඩා වෙනස් පෙනුමක් ලබා දීලා තියෙනවා.
මේ විදිහට සකස් කරපු මෙහෙයුම් පද්ධතිය install විමේදි serial number ආදිය ඉල්ලන්නේ නෑ.
ඒ මොකද අපි serial එකත් මෙහෙයුම් පද්ධතිය තුලටම intergrate කරන නිසා
තව එදා මෙදා තුර Microsoft ආයතනය මගින් ලබාදුන් සියළු updates මෙයටම intergrate කරන බැවින්
නැවත Update කිරීමක් අවශ්‍ය වෙන්නෙත් නෑ...
කැමති ඇති නේද කට්ටිය මේ වගේ එකක් හදලා බලන්න?හරි පටන් ගමු.
Lesson 1 - Extracting ISO
මුලින්ම අපිට මේ සඳහා
Windows XP Service Pack 3 Untouched Copy එකක් (එ කියන්නේ කිසිම Modify කිරීමක්
සිදුකර නොමැති Win XP පිටපතක් ) අවශ්‍ය වෙනවා..(Download Link
Windows XP Pro SP3 Untouched
http://torrents.thepiratebay.org/635...54.TPB.torrent
)
ඒ වගේම ඔබගේ Hard disk එකේ 8gb වත් free space එක අවශ්‍ය වෙනවා..
මුලින්ම Winrar භාවිතා කරලා අපි ඒ Download කරගත්ත Win Xp ISO එක Extract කරගන්න ඕනේ..
Extract කරගත්තට පස්සේ Readme.html ෆයිල් එක එහෙම delete කරාට කමක් නෑ.මොකද අපි අළුතෙන් readme එකක් හදනවා මේ xp එකට.
ඒ වගේම setup.exe එකත්.ඒත් setup.exe දැන්ම delete කරන් එපා
දැන් තියෙන්නේ මේ Extract කරගත්ත Win XP එකේ තියන File Modify කරගන්න එක...අපි මෙහිදි
shell32.dll,msgina.dll,netshell.dll,explorer.exe වැනි file අපිට අවශ්‍ය විදිහට modify කරගැනීමක් සිදු කරනවා.
මේ සඳහා මුලින්ම අපි එම File expand කරගත යුතුයි..
1.ඒ සඳහා මුලින්ම Extract කරගත් XP iso එකේ ඇති I386 folder එක තුලට යන්න
2.මීළඟට Command prompt open කරගන්න
ඒ සඳහා start click කර cmd ලෙස type කර enter කරන්න.නැත්නම් windows logo key එක හා r එක එකවර ප්‍රෙස් කර ලැබෙන run window එකේ cmd ලෙස type කර enter කරන්න..
3.දැන් expand කරගත යුතු file ඇති directory එකට යෑමට මේ command එක භාවිතා කරන්න
cd "I386" directory එකේ path එක
උදා - cd C:\Users\roshancs05\Desktop\Windows XP\i386
දැන් file expand කරමු
මේ සදහා පහත command එක භාවිතා කරන්න
expand -r "expand කිරීමට අවශ්‍ය ෆයිල් එකේ නම"
උදා - expand -r shell32.dl_
(මෙම file වල extension එක .dl_ ලෙස පවතින්නේ ඒවා compress කර ඇති බැවිනි.expand කිරීමෙන් පසු එය .dll ලෙස වෙනස් වේ)
මෙසේ පහත දැක්වෙන file සියල්ල expand කරගත යුතුයි..ඒ සඳහා අදාල command එකද ලබාදී ඇත
expand -r shell32.dl_
expand -r msgina.dl_
expand -r explorer.ex_
expand -r netshell.dl_
expand -r user32.dl_
expand -r logonui.ex_
expand -r ntoskrnl.ex_
expand -r winlogon.ex_
expand -r browselc.dl_
එසේ expand කරගත් පසු එම file වල නම් පහත පරිදි විය යුතුයි
shell32.dll
msgina.dll
explorer.exe
netshell.dll
user32.dll
logonui.exe
ntoskrnl.exe
winlogon.exe
browselc.dll
මෙම පාඩම් මාලාව මා විසින් සකසා ඔබ වෙත ගෙන ඒම හුදෙක් එක්දින ක්‍රියාවලියක් නොවේ. මා විසින් ඉතා වෙහෙසව සිදු කළ කාර්යයකි
මීට පෙර මෙවන් වෙහෙසක් ගෙන නොමිලයේම කිසිවෙක් මෙවැන්නක් කර නැති බව පවසා මා හට ස්තූති කළ සහෝදරවරු බොහෝ වූහ. එළකිරි අඩවියේ පළවන විශේෂාංග අන්‍ය බ්ලොග් කරුවන් විසින් කතෘටත් නොදන්වා අමු අමුවේ සොරකම් කර ඔවුන්ගේ බ්ලොගයන්හි ඔවුන්ගේ නිර්මාණලෙස හිමිකරුගේ නමවත් සදහන් නොකර පල කරන බව අප දනිමු. එමෙන්ම විද්‍යුත් තැපෑල ආශ්රයෙන්ද සමහර පුද්ගලයෝ අපගේ නිර්මාණ බෙදාහැර එයින් ඔවුන්ට ලාභ සහ වාසි ලබාගත්හ. එහෙයින් කරුණාවෙන් යුතුව පවසන කරුණ නම් මා විසින් ඉතා වෙහෙසගෙන කළ මෙම නිබන්ධනය සම්බන්ධ කවර හෝ කටයුත්තක් කිරීමට පෙර මාගෙන් විමසා සිටින්න යන්නයි. මා ඉතා මිත්‍රශීලී පුද්ගලයෙකුවන අතර කිසිදු මුදල්මය හෝ කිසිදු ද්‍රව්‍යමය දෙයක් මෙය ඔබගේ බ්ලොගයේ පල කිරීම හෝ ඊ මේල් කිරීම සම්බන්ධයෙන් බලාපොරොත්තු නොවේ ඔබ කළයුත්තේ ඒ බව මා හට දැනුම් දී අවසර ගැනීම සහ මෙම ත්‍රෙඩ් එකෙහි ලින්ක් එක සහ මාගේ එළකිරි ඩොට් කොම්හි ප්‍රොෆයිල් එකෙහි ලින්ක් එක උපුටා ගැනීම අවසානයේ කාහටත් පෙනන පරිද්දෙන් පළ කිරීම පමණි ස්තූතියි,
roshancs05
Last edited: