අද customs clearance letter එකක් ආවා සින්හලු. මේක මට මොන item එකටද එව්වෙ කියල හොයාගන්න බෑනෙ
item tracking code එකවත් මුකුත් නෑ. දැන් colombo යන්නත් බෑනෙ මේක ගන්න. මේ වගේ form එකක් එවල තියනවා fill කරල එවන්න කියල උන් local post office එකට එවන්නන් කියල, custom එකේ කවුරුහරි ඉන්නවනම් help ඕනේ
මේක fill කරන්නෙ කොහොමද item එක නොදැන. item value එකක් දාලත් නෑ

Last edited: