cutest dog ever

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බල්ලන්ට ආස අය එන්න :shocked::shocked::shocked:


    මේක තමයි හොදම එක
    මේ බව්වගේ තව වීඩියෝ සෙට් එකක්ම තියනව
    කැමතිනම් බලන්න
    .
    .
    .
    .









    :love::love::love::love::love:

     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    youtube එකේ වීඩියෝ ගොඩක් තියනව බල්ලෝ එක එක දේවල් කරන, බලනකොට අනේ අපේ බල්ලෝ වගේ නෙමේනේ මේ සත්තු හරි බුද්ධිමත්නේ කියල හිතෙනව.
    ඒත් අන්තිමට ඌ වැඩේ කරල ඌට හම්බෙන මස් කෑල්ල ගන්න දිවුවම පව් කියල හිතෙනව. ඒ අතින් අපේ ගෙවල්වල ඉන්න බල්ලෝ පින් කරල. අපි උන්ට මස් කට්ටක් පෙන්නල අරක මේක කරපන් කියන්නේ නෑනේ. ඇත්තටම ඒ බල්ලෝ ඒව කරන්නේ කෑම නිසා, මොකද උන්ට අපිට වගේ නෙමේ කෑමක් දෙනව කියල දැනුනම ඉවසන්න බෑ. පව්.

    බල්ලන්ට කෑම වලට එක එක tricks පුරුදු කරන එක මහ පව් වැඩක් කියල මටනම් හිතෙන්නේ :no::no:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    1393552261_theo-and-beau-19.jpg