Cutoff age for state universities

Siriusthevirus

Well-known member
  • May 19, 2025
    577
    625
    93
    No man's land
    The limit is on the number of attempts. Isn't it? Not age based. AFAIK there's no upper or lower limit.
    I think everybody knows you have to pass A/L's within 3 terms to go to a university. It seems that way so far...I guess I was gone astray...

    rage bait පෝස්ට් වෙන්න ඇති. ඔහොම එකක් දැම්මම හෙනට වයිරල් යනවානේ.
    ඒ වගේ තමා මචං...
    ------ Post added on Jun 5, 2025 at 11:16 AM

    අවුලක් නෑ. අපි මොරටුවේ ඉන්න කාලේ
    මොකක් හරි ෆැකල්ටි එකක facility mgt ද කොහෙද
    38 ක වගේ දුර පළාතක ළමයි 3 ඉන්න පොරක් ඇවිල්ලා හිටියා.. ඌ hostal නැවතිලා බෝතල් පත්තර එකතු කරලා විකුණලා ගේමක් ගහලා degree එක කරනවා කියලා ඒ කාලේ පත්තර වල ඉඳන් ගියා ඌ ගැන. උත්සාහවන්ත ඩයල් ඉන්නවා එහෙම..
    ඒ මනුස්සයා ගොඩ ගිහින් ඇති කියලා හිතනවා මං...
    ------ Post added on Jun 5, 2025 at 11:18 AM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    ඒ මනුස්සයා ගොඩ ගිහින් ඇති කියලා හිතනවා මං...
    ------ Post added on Jun 5, 2025 at 11:18 AM
    ඒ පොර ගොඩ
    QS වගේ එකකට නේද සිලෙක්ට් වෙලා තිබුනෙ
    පොර කෝස් එක ඉවරකරාට පස්සෙ පේපර් ආටිකල් එහෙම තිබුනා පොර ගැන ලියපු, හොඳ ජොබ් එකකට එහෙම ගිහින්.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    මේක අවුරුදු 3කට විතර කලින් Facebook එකේ ගෑනු ළමයෙක් දාලා තිබ්බේ... දැන්නම් එක හොයා ගන්නත් නැහැ... හැබැයි මං UGC එකට call කරා... අදත් ගත්තා... මීට මාස කීපයකට කලිනුත් ගත්තා... උන්නම් නෙමෙයි answer කරන්නේ call නිකමටවත්... Pdf 1ක් හම්බ උනා personal numbers තියෙන.. ඒවාත් වැඩ නැහැ...
    Email එකක් දාල බලපං සමහරවිට reply කරයි
    අවුලක් නෑ. අපි මොරටුවේ ඉන්න කාලේ
    මොකක් හරි ෆැකල්ටි එකක facility mgt ද කොහෙද
    38 ක වගේ දුර පළාතක ළමයි 3 ඉන්න පොරක් ඇවිල්ලා හිටියා.. ඌ hostal නැවතිලා බෝතල් පත්තර එකතු කරලා විකුණලා ගේමක් ගහලා degree එක කරනවා කියලා ඒ කාලේ පත්තර වල ඉඳන් ගියා ඌ ගැන. උත්සාහවන්ත ඩයල් ඉන්නවා එහෙම..
    හරියන්නම ඕන බං එහෙම මිනිස්සුන්ට 🌟
     

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    As far as I know, there is no age restriction. The only condition is you should get qualified within three attempts of A/L. However, there may be certain restrictions for individual degree programs imposed by the council of the respective university. You can apply; it is a fundamental right.
    Good Luck
     
    • Love
    Reactions: Siriusthevirus