CV ටෙම්ප්ලේට්

freethinker

Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    medical සයිඩ් එකට හරියන හොඳ CV ටෙම්ප්ලේට් /ෆොර්මැට් එකක් දියල්ල මචන්ලා. හදිසියක්.
     
    • Like
    Reactions: CloudX64

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    machan word wala edit karanna puluwanda ewa?
    canva එකේ නම් එතනම ඉදන් පුලුවන් freepic එකෙන් pdf හරි psd හරි eps හරි download කරලා අදාල software එකකින් කරන්න වෙන්නෙ,canva එක බලන්න ඒක ලේසී