Cv eke අපේ experience දාද්දි වැඩ කරපු තැන් දානවනේ.ඊට අමතරව අපි ඒවගේ කරපු වැඩ, skills දාන්න ඕනෙද??
ආ තව mail කරද්දි ලියන්න ඕන මොනාද?
Topjobs එකේ poster එකේ උන් දානවනේ අවශ්‍ය skills ඒවා mail එක type කරද්දි දානවද නැත්තම් cv එකටම දානවද?
ආ තව mail කරද්දි ලියන්න ඕන මොනාද?
Topjobs එකේ poster එකේ උන් දානවනේ අවශ්‍ය skills ඒවා mail එක type කරද්දි දානවද නැත්තම් cv එකටම දානවද?