Questions CVT ඔයිල් change කරන්න 40000km විතරද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    3,468
    3,570
    113
    CVT ඔයිල් change කරන්න 40000km විතරද බලපාන්නේ ?
    අවුරුදු ගාන බලපාන්නේ නැද්ද ?
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,933
    2
    47,751
    113
    මගෙනං මැනුෆැක්චරර්ගෙ ශෙඩූල් එකේ කියලම තියෙන්නෙ දුර විතරක් consider කරන්න කියල (හැබැයි ATF ඈ)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,939
    2,771
    113
    Amw eken kiwwa eyalage premium model eke 60000km walin change kalama athi kiyala

    2018 brandnew 2018/4 registered
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    65,012
    56,091
    113
    kohe karath agent gen karapan.nikan service center walin karanawata wada karanne netuwa inna eka ita wada safe.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    4,908
    5,525
    113
    Amw eken kiwwa eyalage premium model eke 60000km walin change kalama athi kiyala

    2018 brandnew 2018/4 registered
    premium කියලා මොඩල් එකක් නැහැ.ඒක AMW එකෙන් දාගත්ත නමක්.ජපානේ නම් මාරු කරන්නේ 75000km න්. එහේ ඒක කරන්නේ මැශින් එකකින්. එත්කොට ඔක්කොම ඔයිල් වගේ මාරු වෙනවා.ඒත් ලංකාවේ කරන්නේ මැනුවල්.ඉතින් ඔක්කොම ඔයිල් මරු වෙන්නේ නැහැ.අන්න ඒ නිසා මෙහෙදි 40000-45000km අතරදි ඔයිල් මාරු කරනවා.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    3,468
    3,570
    113
    premium කියලා මොඩල් එකක් නැහැ.ඒක AMW එකෙන් දාගත්ත නමක්.ජපානේ නම් මාරු කරන්නේ 75000km න්. එහේ ඒක කරන්නේ මැශින් එකකින්. එත්කොට ඔක්කොම ඔයිල් වගේ මාරු වෙනවා.ඒත් ලංකාවේ කරන්නේ මැනුවල්.ඉතින් ඔක්කොම ඔයිල් මරු වෙන්නේ නැහැ.අන්න ඒ නිසා මෙහෙදි 40000-45000km අතරදි ඔයිල් මාරු කරනවා.
    meheth machine eka thiyenawa neda
    eken karanna epaa kiyalath kiyanawa, rubber parts suck wena hinda
    japane nam gaanak naha. un 50 000KM vithara wagene car ekak duwanne
     
    Ow ow meka unge customize ekak..meka normal non safety edition akata wediya keli 2k 3k weda wedi
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    4,908
    5,525
    113
    meheth machine eka thiyenawa neda
    eken karanna epaa kiyalath kiyanawa, rubber parts suck wena hinda
    japane nam gaanak naha. un 50 000KM vithara wagene car ekak duwanne
    මෙහේ තියෙනවා කියලනම් දන්නේ නැහැ.කොහෙවත් දැකලත් නැහැ.
    මේ ජපානේ 130000km මාරු කරන එකක්.