මට උපදෙසක් දෙන්නකො දන්න කෙනෙක්...
ඩීසල් කාර් එක සර්විස් කරන්න කාලෙ හරි. සර්විස් සෙන්ටර් එකකට දාලා ෆුල් සර්විස් කරොත් රු. 30000 ක් විතර යනවා. මේ වෙලාවෙ ඒ ගාන දරන්න අමාරුයි.
ඔයිල් ටික මාරු කරගන්න හදන්නෙ ගරාජ් එකකින්.
ෆුවල් ෆිල්ටර්, ඔයිල් ෆිල්ටර් , එයාර් ෆිල්ටර් ඔක්කොම මේ සැරේ දාන්න ඕන.
ඔයිල් ටික මාරු කරලා ඔය ෆිල්ටර්වලින් අනිවාර්යයෙන් දාන්න ඕන එකක් තියෙනවද ?
ලබන මාසෙ ඉතිරි අඩුපාඩු ටික හදනකන් ඔයිල් මාරු කරල ඒ ඔයිල්වලට හානියක් නොවන්න මාරු කරන්න ඕන මොනව හරි තියෙනවද ?