CVT Gear Box

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මචන්ලා, මට පොඩි HELP හෙල්ප් එකක් ඕනේ.CVT GEAR BOX එකක් ගැන. මගේ කාර් එක HONDA CIVIC ES1 (2002). GEAR BOX එක අවුල් වෙලා තියෙන්නේ. උදේට D/R/S/L Gears දැම්මම GEAR එක ENTER වෙන්නේ නෑ.D/R/S/L එකට දාල පොඩ්ඩක් රේස් කලම RPM2500-3000ක් විතර ගියර් එක ENTER වෙලා යනවා. හැබැයි එහෙම තුන් පාරක් විතර වැටුනම ENGINE එක රත් උනාම අයිත් ඉතින් ENGINE එක COOL DOWN වෙනකම් ඒ ප්‍රශ්නේ එන්නෙ නෑ.මට දැන ගන්න ඕනේ මේක REPAIR කරන්න පුලුවන්ද? නැත්නම් අලුතින්ම GEAR BOX එකක් තියන එකද හොද? PLEASE HELP ME...
     
    • Like
    Reactions: mtmadushanka

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx

    මගේ EK3 VIRර්‍S එකෙත් ඔය කේස් එක ආවා. පස්සේ රෙපෙයාර් කිට් එක දාලා හෑදුවා නිල්වලා මෝටර්ස් එකෙන්. ඊට පස්සේ නම් අවුලක් වුනේ නෑ
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මගේ EK3 VIRර්‍S එකෙත් ඔය කේස් එක ආවා. පස්සේ රෙපෙයාර් කිට් එක දාලා හෑදුවා නිල්වලා මෝටර්ස් එකෙන්. ඊට පස්සේ නම් අවුලක් වුනේ නෑ

    කීයක් විතර ගියාද මචන්?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    කීයක් විතර ගියාද මචන්?

    දෑන් අවුරුදු ගානකට කලින් බන් කලේ. 55000 ක් ගත්තා. තාම ඒ ගණන් තමා ඈත්තේ
     
    • Like
    Reactions: jay o

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: jay o

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    එල මචන් තෑන්ක්ස්. තාම අවුලක් නෑනේ.?

    ගියර් බොක්ස් එක හදලා අවුරුද්දක් විතර පෑද්දා. ඊට පස්සේ වික්කා බන්. වික්කේ සල්ලි වුවමනාවකට නෑත්නම් අදටත් ඒක මගේ ලග.ඒ දවස් වල ඕකා විතරයි හරි හමන් ගියර් බොක්ස් රෙපෙයාර් කරන එකෙක් හිටියේ. දෑන්නම් ඕන තරම් එවුන් ඉන්නවා. නමුත් මූ තාම ශොප් එක කරනවා කියන්නේ, මිනිහා වෑඩ්ඩා කියන එකනේ. මේ ලගදි මම ගියා යාලුවෙකුට ප්ලේට් වගයක් ගන්න. තාම මිනිහට හොදට බිස්නස් තියෙනවා