CVT Oil For Nissan?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    5,970
    1
    7,871
    113
    kandy
    4598D8F5-43FE-4995-A3BF-375F4C03F951.jpeg


    මචංලා මේකේ කියන්නේ Nissan CVT NS-1 oil එක දාන්න කියලා නේ. Mobile වගේ එකක් දානවනම් ගන්න ඕනේ oil එක හොයාගන්නෙ කොහොමද? :confused:

    වැල බලන්න ආව එවුන් මේකට උත්තරයක් දීපල්ලා :angry:
    ------ Post added on Apr 21, 2023 at 10:17 AM
     
    Last edited:
    • Haha
    Reactions: War Fighter

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,311
    3
    117,270
    113
    Gampaha
    නිසාන් එකම හොයල දාන්න පුලුවන්නං හොඳයි...

    මොබිල් හැවුලොන් ඔයිල් ගැන හරියටම දන්නෙ නෑ...
    දන්න තරමින් මොබිල්, හවුලෝන් බ්‍රෑන්ඩ් වල cvt ඔයිල් වර්ග කීපයක් එන්නෙ නෑ... ඒ එන ඔයිල් එක ns 1,2,3 වගේ ඕනෙ එකකට ඔට්ටුයි කියල එයාල කියන්නෙ...
    සින්තටික් එකයි, නෝමල් එකයි විතරයි වර්ග විදිහට එන්නෙ...
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    5,970
    1
    7,871
    113
    kandy
    Kiyala thiyena oil eka dapan .Nissan CVT reliable na toyota wage. A nisa parissamin.

    Vehicle model eka bala la.. ekata galapena gear oil eka dapan.. wena magul danna epa.

    නිසාන් එකම හොයල දාන්න පුලුවන්නං හොඳයි...

    මොබිල් හැවුලොන් ඔයිල් ගැන හරියටම දන්නෙ නෑ...
    දන්න තරමින් මොබිල්, හවුලෝන් බ්‍රෑන්ඩ් වල cvt ඔයිල් වර්ග කීපයක් එන්නෙ නෑ... ඒ එන ඔයිල් එක ns 1,2,3 වගේ ඕනෙ එකකට ඔට්ටුයි කියල එයාල කියන්නෙ...
    සින්තටික් එකයි, නෝමල් එකයි විතරයි වර්ග විදිහට එන්නෙ...

    Wena oil dammoth badu banis.. e nisa oya oil ekama danna.. Nissan wala enne maha pajathama Gearbox.. eka nisa oil walata loba kam karanna epaa..

    2nd time kiyanne.gana kiya unath manufacturer recommended oil eka witharak danna..

    Kela unoth patta ganak yai gearbox rebuild karanna hari replace karanna hari unoth..

    Mage 25yrs old van ekatath Genuine toyota gear oil danne. Eketh gearbox ekak dan 3k wenawa.

    Nissan ekema cvt oil eka danna ona nattan case, especially 2016 passe ewage CVT gearbox case ekak enawa

    Oil kuura (dipstick) aran balahan. Eke mention karala athi danna ona oil eka mokakda kiyala. Kiyala thiyena ekama dapan.

    NS-1 nan danne ne, Nissan CVT oil nan thiyanawa.
    ekama balala danna

    Nissan CVT - mekata harima oil eka dana tharamata agata gunay aaaa

    Machan.....Jatco CVT reliable na...Nissan recomended oil witerak danna

    වාහනේ bonnet එක යට ගහලා තියන sticker එකට අනුව දාන්න කියන්නෙ මේක

    IMG_1223.jpeg


    ඒත බං මාර කේස් එක කියන්නේ මේකේ production නතර කරලා දැන් එන්නෙ නැල්ලු. තියෙන්නේ Nissan NS-2, NS-3 oil විතරයි :(
    mk ?
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    4,879
    7,077
    113
    Nugegoda, Sri Lanka
    වාහනේ bonnet එක යට ගහලා තියන sticker එකට අනුව දාන්න කියන්නෙ මේක

    View attachment 203063

    ඒත බං මාර කේස් එක කියන්නේ මේකේ production නතර කරලා දැන් එන්නෙ නැල්ලු. තියෙන්නේ Nissan NS-2, NS-3 oil විතරයි :(
    mk ?
    Ehemanum balapang Ns2 or 3 eka backward compatible da kiyala.. Production nathara karanawanum aniwa Compatible oil ekak thiyenna oni

    https://bobistheoilguy.com/forums/threads/cvt-fluid-general-info.315086/

    https://bobistheoilguy.com/forums/threads/nissan-cvt-fluids.344585/

    https://bobistheoilguy.com/forums/threads/which-cvt-fluid-is-best-for-nissan.285610/
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,193
    113
    96
    හෝමාගම
    වාහනේ bonnet එක යට ගහලා තියන sticker එකට අනුව දාන්න කියන්නෙ මේක

    View attachment 203063

    ඒත බං මාර කේස් එක කියන්නේ මේකේ production නතර කරලා දැන් එන්නෙ නැල්ලු. තියෙන්නේ Nissan NS-2, NS-3 oil විතරයි :(
    mk ?

    NS 2 aniwa match wenawa athi Machan.