CW විනාශයෙන් පසු DC

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    CW විනාශයෙන් පසු DC

    DC UNIVERSE-TITANS

    pcG6ZYP.jpg

    CW ලාගෙ විකාර බලලා එපාවේලා ඉන්න DC DIE HARD ෆෑන්ලට තමයි ඔන්න මේ සුබ ආරන්චිය:love::love:....සුපිරිම චරිත:yes::yes:....සුපිරිම ඇක්ශන්:yes::yes:....සුපිරිම කතාවක් එක්ක.:yes::yes:..මේ අවුරැද්දෙ ඉන්දලා පටන් ගත්ත ඔවුන්ගේම අලුත් ටෙලිකතා මාලාව තමයි මෙ Titans;);)කියන්නෙ.....

    මෙලෝ රහක් නැතුව:angry::angry:..Comic තනිකරම විකෘති කරමින් ගෙනයන CW ලා වගෙ නෙමෙ:yes::yes:....තනිකරම Original Comic ලොකේ ඉන්න අධ්‍යක්ෂක වරැන් විසින් පමනක්:rolleyes::rolleyes: අධ්‍යක්ෂණය කරන් කතාවක් තමා මෙ Titans...:cool:

    කතාව ගැනනම් ඔන්න මම ලොකුවට කියන්ඩ යන්නෙ නෑ :D:Dදැනට කොටස් 2කක් ඇවිත් තියනවා..අරගෙනම බලන්ඩකො...මෙකෙ තියන ෆයිටින් ඔක්කම LIVE ACTION තමා...පොඩ්ඩක් මේ කෑල්ල බලන්ඩකො...

    හරි ඔන්න අවසානෙට මේකෙ ඉන්න නලු නිලියො ගැනත් ටිකක් කියන්නම්කො...මෙකෙ ඉන්න ප්‍රධානම චරිත ටික තමා.. Dick Grayson / Robin,Anna Diop as Starfire,Teagan Croft as Raven, Ryan Potter as Beast Boy කියන්නෙ

    Dick Grayson / Robin

    NDVn4fs.png

    Anna Diop as Starfire

    MwPyFua.png

    Teagan Croft as Raven

    3Gk9rAc.png

    Ryan Potter as Beast Boy

    bCRo0Ml.png

    එහෙනම් මෙන්න මෙකෙ මුල් කොටස් 2 අරගෙනම බලන්ඩකෝ අනිවා කොමික ෆෑන් කෙනෙක් නම් ලොවෙත් මිස් කරගන්ඩ එපා..

    Titans 2018 S01E01--https://1337x.to/search/Titans+2018+S01E01/1/

    Titans 2018 S01E02--https://1337x.to/search/Titans+2018+S01E02/1/

    රෙප් සමග බම්ප් පිලිගැනෙ:yes::yes:....එහෙනම් මම ගියා.....PEACE:love::love:
     
    • Like
    Reactions: donkosala

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මොකක්ද බං මේ? දැක්කෙත් අදයි:confused:

    ලාගෙ අලුත්ම ටිවි සිරිස් එක බන්..උන්ගෙන අලුතෙන් පටන් ගත්ත එක්ක යන්නෙ..:yes::yes:

    සීසන් එකම ආවම ගන්න ඕන බං :yes:

    එකත් හොන්දයි බන් එකෙන් එක්ට බලද්දි බලන් ඉන්දලාම එපා වෙනවා....මම නම් බලනවා බන් එකක් බැලුවාම අනික බලනකම් ඉවසිල්ලක් නෑ සිරාවටම පට්ට බන්

    :D:D:D:D:D
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    එකත් හොන්දයි බන් එකෙන් එක්ට බලද්දි බලන් ඉන්දලාම එපා වෙනවා....මම නම් බලනවා බන් එකක් බැලුවාම අනික බලනකම් ඉවසිල්ලක් නෑ සිරාවටම පට්ට බන්
    එකෙන් එක බාන්න කම්මලි බං :dull:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මන් තාම බැලුවේ නම් නැ. Story ය නම් හොඳයි ලු නේද. හැබැයි ඉතින් ඕකෙ characters ටිකත් political correctness මඟුල් වලින් විනාස කරා.

    Dc වල ඉන්න පට්ටම කෙල්ලව (star fire) ට කළු කෙල්ලෙක් දාලා විනාශ කරලා. Raven ව මුලින්ම දැක්කම මන් හිතුවේ transgender කෙනෙක් කියලා :rolleyes:

    Robin නම් සුපිරි. Beast boy ලොකු අවුලක් නැ.

    Webp.net-compress-image.jpg
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මන් තාම බැලුවේ නම් නැ. Story ය නම් හොඳයි ලු නේද. හැබැයි ඉතින් ඕකෙ characters ටිකත් political correctness මඟුල් වලින් විනාස කරා.

    Dc වල ඉන්න පට්ටම කෙල්ලව (star fire) ට කළු කෙල්ලෙක් දාලා විනාශ කරලා. Raven ව මුලින්ම දැක්කම මන් හිතුවේ transgender කෙනෙක් කියලා :rolleyes:

    Robin නම් සුපිරි. Beast boy ලොකු අවුලක් නැ.

    View attachment 73985

    ඔව් ඔව් එත් මෙ SEASON එක අවසානෙට STARFIREචරිතෙ සම්පුර්ණයෙන්ම වෙනස් කරනවා කියල තියනවා:yes::yes::yes: Don't Give up Hopes BRO:D:D
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මන් තාම බැලුවේ නම් නැ. Story ය නම් හොඳයි ලු නේද. හැබැයි ඉතින් ඕකෙ characters ටිකත් political correctness මඟුල් වලින් විනාස කරා.

    Dc වල ඉන්න පට්ටම කෙල්ලව (star fire) ට කළු කෙල්ලෙක් දාලා විනාශ කරලා. Raven ව මුලින්ම දැක්කම මන් හිතුවේ transgender කෙනෙක් කියලා :rolleyes:

    Robin නම් සුපිරි. Beast boy ලොකු අවුලක් නැ.

    View attachment 73985

    Nicole Maines Will Play TV's 1st Transgender Superhero as Dream Girl (Nura Nal / Nia Nal) on Supergirl

    ankd4mxhdthipsols7sb.png

    Nicole Maines

    nicole-maines-1.jpg

    :baffled:
     
    :rolleyes::rolleyes::rolleyes:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    • Like
    Reactions: csaranga46