Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය - Comments

Dileepa.

Member
Jul 29, 2010
153
11
0
කියන්න.. මගෙ කතාව අහන් ඉන්න ඔයා හරි කියන්න ඇයි මට එහෙම උනේ කියලා.. මගෙ කතාව ගොලුවෙක් වගේ අහන් හිටපු ඔයා ඇයි මට කියන්නෙ නැත්තෙ ඇයි මට එහෙම උනේ කියලා.. කියන්න.. කියන්නකෝ.. ඇයි හැමොම නිහඬ ??? කියාපල්ලා .......

නොදැකපු රුවකට පෙම් කිරීම...
නොවින්ද සුවඳක සුවඳ විඳීම....
නොපෙනෙන ළයකට තුරුලු වීම.....
හදවතින් ලව් කිරීම.....
ජේසන්ට ඇත්තටම ආදරය කිරීම.....
 
May 18, 2010
6,978
210
0
Los Angeles
නොදැකපු රුවකට පෙම් කිරීම...
නොවින්ද සුවඳක සුවඳ විඳීම....
නොපෙනෙන ළයකට තුරුලු වීම.....
හදවතින් ලව් කිරීම.....
ජේසන්ට ඇත්තටම ආදරය කිරීම.....

:yes: