ඔන්න මන් කියෙව්වා...
ලස්සනයි..
කතාව ඉවරද?
thaama kathawe meda hariye 

ela ela..thaama kathawe meda hariye
Anw , thx kasuwooo

shammee hambunoth kiyanna mama eyada adare kiyala k...ela ela..
hehe..

lol funny guyshammee hambunoth kiyanna mama eyada adare kiyala k...![]()

ba...lol funny guy
enna halo real ekenn..


hehe.. advice piliganna oneeba...
kiyapu de karanne nathuwa enaa methana advice karanna![]()

Yako Kellekta aadare nam Fake eken hangila adarei kiyala Bola gahannada bola. .ba...
kiyapu de karanne nathuwa enaa methana advice karanna![]()
i dont hv real idshehe.. advice piliganna onee
i hate fake ids..

කියන්න දෙයක් නෑ කතාව නම් නියමයි,
නිදහස් වෙලාවට මම ඒක කියෝනවා..
හරිම ලස්සනයි
හැමොඨම තේරුම් ගන්න පුලුවන් සරල භාෂාවෙන් ලියලත් තියෙනවා, බර හෑලි නැතුව
දැන් 5ක් විතර කියෙව්වා ඉතුරු ටිකත් කියවන්න ඕනි නිදහසේ හි හි!!
ඉස්සරහටත් ඔයාගේ කතාව ලස්සනට ලියන්න!
ඔය කතාවේ ගොඩක් තැන් මගේ ජිවිතේටත් සම්බන්ධයිලු
ඒ කිව්වේ ඔයාගේ කතාව නෙමෙයි හොදේ
ඒකත් Cyber තාප්පෙන් එහා හටගත් ප්‍රේමයක් හැබැයි අන්ධ නෑ
gud luck sis!!

ela ela kathawa dalane
hebei 8 hariyata iwara wela naha ne![]()
9th episode eka mama adama daannamko.. 