cyber Bulling

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    cyber-bullying-quotes-quote-addicts-126312.jpg

    cyber Bulling ගැන ඔබගේ අදහස සහ ඔබත් ඊට දායක වෙලා තියෙනවද?

    මම මේ සති අන්තයේ "13 reasons why" ටෙලි නාට්‍ය බැලුවා .මටත් හිතුනා අපි නොදැනුවත්ව හෝ නොහිතා කිදෙනෙක්ට මෙහෙම කරලා තියෙනවද කියලා. ලංකාවේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන අන්තර්ජාල භාවිතය සහ දෙමාපියන් ,ගුරුවරුන් ළමයි එක්ක තියෙන සම්භන්දය අඩු නිසා ජිවිත කියක් නම් අහිමිවෙන්න ඇතිද ?

    ලංකාවේ නීති මේ සදහා ක්‍රියාත්මකද නැත්තන් මේ සදහා ඉදිරි වැඩ පිළිවෙලක් සකස්කරමින් පවතීද ????

    ලංකාවේ පාසල් තුල කවුන්සලින් වැඩසටහන් ක්‍රියාත්මක වීම අතයවස්ය සහ ළමුන් දැනුවත් කිරීම් ඉදිරියේදී හොදටම දැනෙයි .....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වික්ටිම්ස් ල තමා තුවක්කු අරං ඉස්කෝල වලට පැනල එක පාර විස්ස තිහ එලොව යවන්නෙ :yes: :yes:
    ජනගහනෙ පාලනය වෙන්න හොඳයි :yes: :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වික්ටිම්ස් ල තමා තුවක්කු අරං ඉස්කෝල වලට පැනල එක පාර විස්ස තිහ එලොව යවන්නෙ :yes: :yes:
    ජනගහනෙ පාලනය වෙන්න හොඳයි :yes: :yes:

    ලංකාවේ මේවා ගැන කිසි දැනුවත් කමක් නැහැ ...මම හිතන්නේ මේවට දැන්ම නීති ගෙනල්ලා මිනිස්සු දැනුවත් කම වැඩි කලේ නැත්තන් තව ටික කාලෙකින් ලංකාවටත් ලොකු ප්‍රස්නයක් වෙයි මේකත්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවේ මේවා ගැන කිසි දැනුවත් කමක් නැහැ ...මම හිතන්නේ මේවට දැන්ම නීති ගෙනල්ලා මිනිස්සු දැනුවත් කම වැඩි කලේ නැත්තන් තව ටික කාලෙකින් ලංකාවටත් ලොකු ප්‍රස්නයක් වෙයි මේකත්

    ඔහෙ වගේ නෙමේ බං මෙහෙ ජනගහනෙ වැඩියි බස් වල වහලෙට නගින්නැති එක විතරයි එක කකුලෙනුත් ඇඟිලි ටික විතරයි ෆුට් බෝඩ් එකේ ජැනෙල් වල එල්ලිලා යන්නෙ :sorry: :sorry:
    දකුණු ආසියාව අප්‍රිකාව වගේ පැති වල ඔහොම මිනිස්සු මලාට ප්‍රශ්නයක් නෑ අපිට තියෙන්නෙ සියදිවි නසාගන්න ප්‍රශ්නෙ නෙමේ සියදිවි නසාගන්න ගාන මදි වීමේ ප්‍රශ්නය :( :(
    ඒ අස්සෙ උඹ තව ඒ ටිකත් නවත්තන්න කතා කරනව මේකෙ උන්ට ඉඩ මදි වෙලා කැලෑත් එලි කරනව ඔහොම මැරෙන ටිකවත් නැතුව ගිහිං ඉන්න ඉඩ මදි වුනාම උඹල ඇවිල්ල පස් පුරෝල රට ලොකු කල්ල දෙනවද ? :angry: :angry:
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Cyberbullying is the use of cell phones, instant messaging, e-mail, chat rooms or social networking sites such as Facebook and Twitter to harass, threaten or intimidate someone. Cyberbullying is often done by children, who have increasingly early access to these technologies.

    :eek:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,597
    113
    Gampaha
    ඔහෙ වගේ නෙමේ බං මෙහෙ ජනගහනෙ වැඩියි බස් වල වහලෙට නගින්නැති එක විතරයි එක කකුලෙනුත් ඇඟිලි ටික විතරයි ෆුට් බෝඩ් එකේ ජැනෙල් වල එල්ලිලා යන්නෙ :sorry: :sorry:
    දකුණු ආසියාව අප්‍රිකාව වගේ පැති වල ඔහොම මිනිස්සු මලාට ප්‍රශ්නයක් නෑ අපිට තියෙන්නෙ සියදිවි නසාගන්න ප්‍රශ්නෙ නෙමේ සියදිවි නසාගන්න ගාන මදි වීමේ ප්‍රශ්නය :( :(
    ඒ අස්සෙ උඹ තව ඒ ටිකත් නවත්තන්න කතා කරනව මේකෙ උන්ට ඉඩ මදි වෙලා කැලෑත් එලි කරනව ඔහොම මැරෙන ටිකවත් නැතුව ගිහිං ඉන්න ඉඩ මදි වුනාම උඹල ඇවිල්ල පස් පුරෝල රට ලොකු කල්ල දෙනවද ? :angry: :angry:
    එහෙනම් අපරාදෙ නෙ බන් ප්‍රභාකරන මැරුවෙ? :dull::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙනම් අපරාදෙ නෙ බන් ප්‍රභාකරන මැරුවෙ? :dull::baffled:

    ඌ මිනිස්සු මරනවට වඩා කලේ ත්‍රස්තය වැපිරීමනෙ අනික ඌ මැරුවෙත් මිනිස්සුන්ව ජාති ආගම් බෙදල ඒ මදිවට රට දෙකට බෙදන්නත් ඉල්ලුව එහෙම හරියන්නෑ :no: :no:
    රට දෙකඩ කරනව, උට බලේ ඕනෙ, එක සෙට් එකක් විතරයි මරන්නෙ වගේ කොන්දේසි නැතුව ජනගහනය අඩු කිරීමම පරම චේතනාව කරගෙන මිනිස්සු මරන කෙනෙක් අපේ රටට අවශ්‍යය :yes: :yes:
    ප්‍රභාකරන් වගේ මරන්න යෑමෙන් වෙන්නෙ ජනගහනය අඩුවෙනවට වඩා ඉතුරු වෙන උන්ටත් ඉන්න බැරි වෙනව කලු ජූලිය වගේ සිදුවීම් වලිං එහෙම කරන එක වැරදියි :no: :no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    cyber bulling කියන්නෙ මොකක්ද ?

    නවීන තාක්ෂනය යොදාගෙන ( ෆෝන් , අන්තර්ජාලය ,සම්ජජාල ) පුද්ගලයන්ගේ අස්බ්ය වීඩියෝ , ෆොටෝ හෝ යම් මානසිකව බලපාන සිද්දීන් පතුරවා හැර පුද්ගලයින් සම්ජයෙන් කොන් කිරීම හෝ විහිලුවට අපහාසයට ලක් කිරීම ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔහෙ වගේ නෙමේ බං මෙහෙ ජනගහනෙ වැඩියි බස් වල වහලෙට නගින්නැති එක විතරයි එක කකුලෙනුත් ඇඟිලි ටික විතරයි ෆුට් බෝඩ් එකේ ජැනෙල් වල එල්ලිලා යන්නෙ :sorry: :sorry:
    දකුණු ආසියාව අප්‍රිකාව වගේ පැති වල ඔහොම මිනිස්සු මලාට ප්‍රශ්නයක් නෑ අපිට තියෙන්නෙ සියදිවි නසාගන්න ප්‍රශ්නෙ නෙමේ සියදිවි නසාගන්න ගාන මදි වීමේ ප්‍රශ්නය :( :(
    ඒ අස්සෙ උඹ තව ඒ ටිකත් නවත්තන්න කතා කරනව මේකෙ උන්ට ඉඩ මදි වෙලා කැලෑත් එලි කරනව ඔහොම මැරෙන ටිකවත් නැතුව ගිහිං ඉන්න ඉඩ මදි වුනාම උඹල ඇවිල්ල පස් පුරෝල රට ලොකු කල්ල දෙනවද ? :angry: :angry:

    :baffled::baffled::baffled::rofl::rofl::yes::yes: එකත් ඇත්ත :shocked::shocked::eek::eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :baffled::baffled::baffled::rofl::rofl::yes::yes: එකත් ඇත්ත :shocked::shocked::eek::eek:

    හරි නං අපි හෙල්මට් සීට් බෙල්ට් නීතිත් ලිහිල් කරන්න ඕනෙ ඕනෙ කෙනෙක්ට දැම්මෑකි එපා අයට නිකං හිටියෑකි කියල පාලකයන්ට මොලේ නෑ උන්ටත් ඕනෙ මැරෙන ගාන අඩු කරගන්න මටයි තව එලකිරියෙ දෙතුන් දෙනෙකුටයි විතරයි රට ගැන මෙහෙමවත් හැඟීමක් තියෙන්නෙ :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    cyber bulling කියන්නෙ මොකක්ද ?

    ඉන්ටනෙට් එකෙං බුලී කිරීම :yes: :yes:
    එස්පෝස් කරනව කියල, පෞද්ගලික දේවල් ප්‍රසිද්ද කරනව කියල, අනං මනං කියල තර්ජනය කිරීම :yes: :yes: