Cyber Crime එකට මම පැමණිලි කරනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38

    Govigama

    Member
    Apr 10, 2025
    20
    2
    3
    කස්ටමර් ලාගේ personal details පබ්ලික් ෆොරම් වල දාලා තර්ජනය කරපු හොස්ටින් කාරයෙක් ගැන රිපෝට් කරන්නේ කෝහාටද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    කස්ටමර් ලාගේ personal details පබ්ලික් ෆොරම් වල දාලා තර්ජනය කරපු හොස්ටින් කාරයෙක් ගැන රිපෝට් කරන්නේ කෝහාටද?
    personal details දැම්මා කියලා ඔප්පු කරලා පෙන්න පන් මම එහෙම දාලා නැහැ පොන්නයෝ
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,848
    2,759
    113
    කස්ටමර් ලාගේ personal details පබ්ලික් ෆොරම් වල දාලා තර්ජනය කරපු හොස්ටින් කාරයෙක් ගැන රිපෝට් කරන්නේ කෝහාටද?
    aah warunaaa
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ඊට කලින් ඔන්ලයින් කමියුනිටි එකක ස්වභාවෙ ඉගන ගෙන වරෙන් ගිහින්.. මේ ෆේස්බුක් නෙමෙයිනෙ. උබට පැමිනිලි කරල avatar ටික එක්ක තමයි නඩු කියන්න වෙන්නෙ.
     
    Govigama

    Member
    Apr 10, 2025
    20
    2
    3
    personal details දැම්මා කියලා ඔප්පු කරලා පෙන්න පන් මම එහෙම දාලා නැහැ පොන්නයෝ
    තොප්පිය ඇයි බලෙම් දාගන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    තොප්පිය ඇයි බලෙම් දාගන්නේ
    මම දාලා තියෙනවා නම් දාන්න ඒ විස්තර මෙතන උබට බෑ දාන්න මම එහෙම දාලා නැහැ නම ගම අංක එක්ක මගේ කොමෙන්ට් එකම දාන්න ඕනේ මෙතන
     
    Govigama

    Member
    Apr 10, 2025
    20
    2
    3
    මම දාලා තියෙනවා නම් දාන්න ඒ විස්තර මෙතන උබට බෑ දාන්න මම එහෙම දාලා නැහැ නම ගම අංක එක්ක මගේ කොමෙන්ට් එකම දාන්න ඕනේ මෙතන
    අයි මම එහෙම මෙතන දාන්නේ හේතුව?
    අදාළ ආයතන දැනුවත් කරාම ප්‍රමාණවත්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    අයි මම එහෙම මෙතන දාන්නේ හේතුව?
    අදාළ ආයතන දැනුවත් කරාම ප්‍රමාණවත්
    නැහැ මම එහෙම දෙයක් කරලා තියෙනවා නම් මෙතන දාන්න , එහෙම දාන්න දෙයක් නැති නිසා නේ උබ මෙතන නොදාන්නේ මේ පොස්ට් එක බලන මිනිස්සු හිතයි උබ බොරු කියනවා කියලා එක නිසා දාපන් බන් නැතිනම් උබ මෙචර ටයිප් එක අපරාදේ

    උබ දැනුවත් කරන්න ඕනේ තැනක් කරපන්
    මම බය නැහැ මම විස්තර එලියට දාලා නැහැ
    මට කෙලවන්න නාස්ති කරන කාලේ විස්තර එලියට දුන්න කොම්පැනි එකකට වියදම් කරපන් , හැබැයි උබ එතනට මෙතනට බොරුවට කියලා ඔප්පු කරගන්න බැරි උනොත් උබට මම ලීගල් ඇක්ෂන් ගන්නවා මම නදුන් නමේ ගත්තේ නැත්තං
     
    Ok. Let's do it. 💪 බය වෙලා ඉන්නේ 😂