Cyber Security Field එකට Enter වෙන්නයි යන්නේ....

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මචංලා, මම Cyber Security Field එකට එන්ටර් වෙන්නයි කියනා බැලුවේ.
    මේකේ ඉන්න Cyber කිරවල් ගෙන් Experience ඕනේ...

    මම මොනවද කරන්න මුලින්ම කරන්න ඕනේ Course...Field එකේ දැනට මොන වගේ Trend එකක් ද තියෙන්නේ වගේ ඒවා....
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,470
    8,955
    113

    Programming js basic, python, sql, bash, powershell networking basics
    CTFs

    Trending topics
    Blockchain security
    mobile security.

    kochchara pathi thiyeda ban :eek:

    lankawe degree wala windows api eka athaganawada?
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    cyber security karanna kalin issella network + hardware + OS linux, windows servers gana balanna system admin wage role eke hitapu kenekta hodata karaganna puluwan
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මචංලා, මම Cyber Security Field එකට එන්ටර් වෙන්නයි කියනා බැලුවේ.
    මේකේ ඉන්න Cyber කිරවල් ගෙන් Experience ඕනේ...

    මම මොනවද කරන්න මුලින්ම කරන්න ඕනේ Course...Field එකේ දැනට මොන වගේ Trend එකක් ද තියෙන්නේ වගේ ඒවා....
    දැනට මොනවද කරන්නෙ මචං. Degree එකක් කරල තියේද?

    Cyber security කියන්නෙ එක fied එකක් නෙවෙයි. ගොඩක් areas තියේ. කොයි ෆීල්ඩ් එකටද යන්න කැමති?
    Pen test
    SOC
    Compliece
    Audit
    Cloud sec
    Forensics වගේ සෑහෙන්න තියේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    depends on you field
    for ex: if you are choosing web application penetration testing, you have to learn about

    networking (commonly used protocols like HTTP and HTPS)
    programming languages and their frameworks used in web application development (python - flask, django, fastapi)
    content management systems
    web application vulnerabilities and exploitations
     
    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    පරණ PC ඒකක් අරන් linux server ඒකක් install කරල website ඒකක්ල. SSL certificate ඒකක් ඒක්ක, Mail server ඒකක්, own VPN ඒකක් host කරපන් ගෙදරම. හොද firewall ඒකකුත් configure කරපන්. ගෙදර internet connection ඒකෙන්ම... ඊට පස්සෙ ඒ් web ඒක ඒ් වගේම වෙන linux server ඒකකට මාරු කරපන්. ඒ් experiance ඒකම ඇති උඹට cyber security කරන්න
     
    • Love
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,470
    8,955
    113
    පරණ PC ඒකක් අරන් linux server ඒකක් install කරල website ඒකක්ල. SSL certificate ඒකක් ඒක්ක, Mail server ඒකක්, own VPN ඒකක් host කරපන් ගෙදරම. හොද firewall ඒකකුත් configure කරපන්. ගෙදර internet connection ඒකෙන්ම... ඊට පස්සෙ ඒ් web ඒක ඒ් වගේම වෙන linux server ඒකකට මාරු කරපන්. ඒ් experiance ඒකම ඇති උඹට cyber security කරන්න
    U mean pfsense?
     
    • Like
    Reactions: ryangate2