Cyber Security Field එකට Enter වෙන්නයි යන්නේ....

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,333
    49,708
    113
    සේදවත්ත
    පරණ PC ඒකක් අරන් linux server ඒකක් install කරල website ඒකක්ල. SSL certificate ඒකක් ඒක්ක, Mail server ඒකක්, own VPN ඒකක් host කරපන් ගෙදරම. හොද firewall ඒකකුත් configure කරපන්. ගෙදර internet connection ඒකෙන්ම... ඊට පස්සෙ ඒ් web ඒක ඒ් වගේම වෙන linux server ඒකකට මාරු කරපන්. ඒ් experiance ඒකම ඇති උඹට cyber security කරන්න
    මේ ඩෙවොප්ස් නේ බන් .

    සෙකුරිටි කියන්නේ ඕවා නෙමෙයි
    ෆයර් වෝල්, iptables, selinux, server hardening, routers security , application security, network load balancer appliance, VPN, DNS සයිබසෙක් වල ටුල්ස් හැට හුට හමාරක් තියනවා චෙක් කරන්න , තව පයිතන් බැශ් ස්ක්‍රිප්ට් ඒම දැනගන්න ඕනේ
     

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    U mean pfsense?
    https://opnsense.org/

    මේ ඩෙවොප්ස් නේ බන් .

    සෙකුරිටි කියන්නේ ඕවා නෙමෙයි
    ෆයර් වෝල්, iptables, selinux, server hardening, routers security , application security, network load balancer appliance, VPN, DNS සයිබසෙක් වල ටුල්ස් හැට හුට හමාරක් තියනවා චෙක් කරන්න , තව පයිතන් බැශ් ස්ක්‍රිප්ට් ඒම දැනගන්න ඕනේඅරටික කරන dfdfdfdfdfdf

    අරටික කරනකොට ඌට ඔය කියන ටික නිකම්ම කරන්න වෙනවා...
    ------ Post added on Aug 1, 2024 at 8:53 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,708
    113
    සේදවත්ත



    අරටික කරනකොට ඌට ඔය කියන ටික නිකම්ම කරන්න වෙනවා...
    ------ Post added on Aug 1, 2024 at 8:53 PM
    සෙකුරුටි වල කිසිම ෆයින් ටියුන් එකක් නැතුව අර ටික කරන්න පුලුවන් .
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,801
    9,921
    113
    Hmm.. interesting 😍

    ලොකු වියදමක් නැතුව network security, cyber security, server configuration practice වෙන්න පුලුවන් setup එකක් එක්ක පුරුදු වෙන්න ඕන දේවල් ටිකක් කියහල්ලකො.
    ------ Post added on Aug 1, 2024 at 9:46 PM
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Kali linux install karala desktop eke screenshot ekak social media dana eka thamai mulinma karanna ona

    thawa terminal eke bg color eka black karala, text color eka green walata maru karala, terminal instance 3-4k thiyana screenshot dannat ona
    Agree

    Hmm.. interesting 😍

    ලොකු වියදමක් නැතුව network security, cyber security, server configuration practice වෙන්න පුලුවන් setup එකක් එක්ක පුරුදු වෙන්න ඕන දේවල් ටිකක් කියහල්ලකො.
    ------ Post added on Aug 1, 2024 at 9:46 PM
    Aws free
    ------ Post added on Aug 2, 2024 at 2:00 PM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,890
    113
    මචංලා, මම Cyber Security Field එකට එන්ටර් වෙන්නයි කියනා බැලුවේ.
    මේකේ ඉන්න Cyber කිරවල් ගෙන් Experience ඕනේ...

    මම මොනවද කරන්න මුලින්ම කරන්න ඕනේ Course...Field එකේ දැනට මොන වගේ Trend එකක් ද තියෙන්නේ වගේ ඒවා....
    Me tika thama karanna one 👇🏽

     
    • Haha
    Reactions: rumesh.fbi

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    cyber security karanna kalin issella network + hardware + OS linux, windows servers gana balanna system admin wage role eke hitapu kenekta hodata karaganna puluwan
    thaku machn...

    Programming js basic, python, sql, bash, powershell networking basics
    CTFs

    Trending topics
    Blockchain security
    mobile security.

    kochchara pathi thiyeda ban :eek:



    lankawe degree wala windows api eka athaganawada?
    thaku machn...
    ------ Post added on Oct 10, 2024 at 4:30 PM

    Me tika thama karanna one 👇🏽


    :lol::lol::lol:
    ------ Post added on Oct 10, 2024 at 4:30 PM

    Agree


    Aws free
    ------ Post added on Aug 2, 2024 at 2:00 PM
    :lol: :lol:
    ------ Post added on Oct 10, 2024 at 4:36 PM
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මචංලා, මම Cyber Security Field එකට එන්ටර් වෙන්නයි කියනා බැලුවේ.
    මේකේ ඉන්න Cyber කිරවල් ගෙන් Experience ඕනේ...

    මම මොනවද කරන්න මුලින්ම කරන්න ඕනේ Course...Field එකේ දැනට මොන වගේ Trend එකක් ද තියෙන්නේ වගේ ඒවා....
    Lankawe job ona tharam thiyenawada ? Pen test ? analyst etc..